spot_img

Meow (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝටම සුබ දවසක් වේවා! , අද මේ අරන් එන්නෙ MEOW 2021 malayalam ෆිල්ම් එක , ෆිල්ම් එක ආවෙ පෙබරවාරි 5 වෙනිදා, එදාම සබ් එක පටන්ගත්තත් එක්තරා දෙයක් නිසා මාස දෙකක්ම කල් ගියා…

හොදයි IMDb 7.1/10 ක අගයක් ගන්න සමත් උන මේ ෆිල්ම් එකේ ප්‍රදාන චරිත ලෙස මලයාලම් සිනමාවෙ ප්‍රසිද්ද නළුවෙක් වෙන Soubin Shahir සමග Salim Kumar හා mamta mohandas රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක පැත්තට ගියොත් ඩුබායි වල ජීවත් වෙන පවුලක් වටා තමයි දිවයන්නෙ, දස්තකීර් සහ සුලේඛා තමන්ගෙ ළමයි එක්ක සතුටින් ජීවත් උන පවුලක්, ඒත් හදිසියේ සිද්දවුනු සිත් අමානාපකමක් නිසා සුලේඛා එයාගෙ දෙමව්පියන් ගාවට යනවා, ඊටපස්සෙ වෙන දේවල් තමයි කතාවෙ වැඩිපුරම දැකගන්න ලැබෙන්නෙ,

පවුලේ සැමට බලන්න පුලුවන් සාමාන්‍ය ෆිල්ම් එකක්, මලයාලම් සිනමාවෙ නිතර දකින කොල පාට පරිසරය නැතිවුණත් බලාගෙන ඉන්න පුලුවන් තවත් හොද මලයාලම් චිත්‍රපටියක්, ඔයාලම බලන්නකෝ….

තවත් උපසිරැසියකින් හමුවෙමු, ගිහින් එන්නම්, සුබ දවසක් විශේෂ ස්තූතිය ළහිරු අයියට…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram