spot_img

Naane Varuven (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

එකෝමත් එක ගමක, රජවරු දෙන්නෙක් ජීවත් වුණා. එක් රජ කෙනෙක් යහපත් කෙනෙක්. අනෙක් රජා නරක කෙනෙක්.

ප්‍රභූ කියන්නේ තම සිය පවුල සමඟ ආදරයෙන් ජීවත් වෙන පියෙක්. ඉතිං මොහුට ආදරණීය දුවෙක් ඉන්නවා. හදිසියේම මේ දුව සත්‍යා තනියම කතා කරන්න පටන් ගන්නවා. අධ්‍යාපන කටයුතු අඩාල කරගන්නවා. ඉතිං පසුව දැනගන්න ලැබෙනවා යම් භූත ආත්මයක් මේ ගෙදර සිටින බව.

ප්‍රභූ මෙයට විසඳුමක් සොයන්න පටන්ගන්නවා. ඒ අතරෙ ඇරඹෙනවා ප්‍රභූගේ අත්භූත යටගියාව. ඔයාලම බලන්නකො මේ Mystery , Adventure , Horror අත්දැකීම කොහොමද කියලා.

ලස්සන සිංඳු කීපයක් ඇති අතර සියළුම ගී සිංහලෙන් උපසිරැසි ගන්වලා ඇති. ඇගට දැනෙන BGM එක්කම බලන්න ආරාධනා කරනවා.Back to the track 🙂 තවත් උපසිරසි ගොඩකින් හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

25 COMMENTS

  1. අම්මෝහ් කවිදු කිව්වලු
    එකදිගට තවත් සුපිරියක්
    තව දෙන්නත් තියේලු
    පිස්සු හැදෙයි
    බොහොම ස්තුතියි සහෝ
    ජය වේවා

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Pissu hadenawa..
    Kavindu avilla……..Lahiru awilla………
    ubala dennge sub nethwa harima paalui ban..
    puluwan hamawelawatama sub ekak denna honde…..

  5. Back to the track…..
    අම්මෝ ඒ වචන ටික……
    බොහෝම් ස්තූතියි මචෝ උපසිරැසියට….

  6. පට්ටම තැන්ක්ස් ලොක්කා
    ඔයාලා නිසා තමයි අපි මේ ෆිල්ම් රසකරකර බලන්නේ නැත්නම් ඉතින් කවද බලන්නද
    එකෙන්ම රෙස්පෙක්ට් ඔයාලට

  7. සබ් එකේ අවුලක් තියනවා බන්
    කාර්තිකේයා එකෙත් තිබුනා
    සබ් එකෙ font size වගේ මුකුත් වෙනස් කරන්න බෑ
    වෙනද නම් ඔයාලා දෙන සබ් එක extract කරාම folder එකෙන් එලියට සබ් එකක් යනෝ ඒකදාන් තමයි බැලුවේ දැන් ඒ සබ් එක නෑ , folder එක ඇතුලේ 2 විතරයි තියෙන්නේ , ඒ 2 අවුල් බන්……
    ඉක්මනින්ම බලලා වෙනස් කරන්නකෝ,අදයි හෙටයි විතරයි බන් ෆිල්ම් එකක් බලන්න තියෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram