spot_img

Commitment (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
මම මේ පාර ඔයාලට අරන් අවේ කොරියන් පට්ට  Action, Crime චිත්‍රපටියක් මේක නිකුත් වෙලා තියෙන්නේ 2013 අවුරුද්දේ. මේක IMDb  Rating: 6.8/10 වගේ අගයක් අරන් තිබුනට මේක ගොඩක් ලස්සන කම්මැලි නැතිව ඔයාලට බලන්න පුලුවන් කියලා මම හිතනවා. චිත්‍රපටිය ගැන කියනවා නම් මෙකේ වෙන්නේ දකුණු කොරියාවේ මෙහේයුම අවසන් කර තමන්ගේ මව් රටට ගිහින් තමන්ගේ දුවවයි පුතාවයි බලන්න උ.කොරියානු ඔත්තුකරුවෙක් ලැස්ති වෙනවා. එත් නොහිතපු විදියට අන්තිම මොහොතේ ඔහුව. කොරියානු ආරක්ශකයින් අල්ලා ගන්නවාල එහිදි තමයි ඔහු දැන ගන්නේ ඔහුව අල්ල දිල තියෙන්නේ තමන්ගෙම අය කියලා. එතනදි ඔහු වෙඩි වැදි මිය යනවා. ඉන් පසු එයාගේ පුතා( ලි මියුං-හූන් )හා දුව (ලි හේ-ඉන්) යන ළමයි දෙන්නව තාත්තා ද්‍රෝහියෙක් කියලා ඔවුන්ව සිර ගත කරනවා. එත් දවසකදි උ.කොරියානු හමුදා උසස් නිලධාරියෙක් ඇවිත් ලි මියුං-හූන්ට යොජනාවක් කරනවා එක තමයි නියොජිතයෙක් විදයට ද.කොරියාවට යන එක. එක කලොත් ඔහුට හා ඔහුගේ සහොදරියට නිදහස ලබාදෙනවා කියලා. ලි මියුං-හූන් තමන්ගේ සහොදරියට ඇති ආදරය නිසාම එම යොජනාවට අනුව සරණාගතයෙක් විදියට ද.කොරියාවට යනවා. එහිදි ඔහුව හදා ගන්න දරුවන් නැති ජොඩුවක් ඉදිරිපත් වෙනවා ඔවුනුත් උ.කොරියානු නියෝජිතයන් දෙන්නෙක්. ලි මියුං-හූන්ට සාමාන්‍ය දරවෙක් විදයට පාසල් යන්න සිදුවෙනවා එහිදි ඔහුගේ අල්ලපු පුටුවේ ඉන්නේ ඔහුගේ නංගිගේ නමම තියන හේ-ඉන් කියන ගැහැණු ළමයා මෙයා පන්තියේ ළමයින්ගෙන් ගොඩක් කරදර විඳිනවා. එත් අවසානයෙද් ඇය සමග ලි මියුං-හූන් යාලු කමක් ඇති කරගන්නවා. ඉන් පසු ලි මියුං-හූන්ට තමන්ගේ ද.කොරියානු පලමු මේහේයුම බාර දෙනවා එ තමයි එ වන විට උ. කොරියානු විරුද්ධ කණ්ඩායමක ක්‍රයාකාරි සාමාජිකයෙක් මරා දැමිම මේකෙන් පස්සේ ගොඩක් දෙවල් ලි මියුං-හූන්ට වෙනවා එක ඔයාලම බලන්න කෝ. තව හොඳ චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

J A R එරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ස්තුතියි සහෝ උපසිරසියට
    වැඩිපුර කොරියන් ෆිල්ම් දෙන්නකෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram