spot_img

Citadel (2023) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

මෙතෙක් කථාව..
සිටඩෙල් කියන්නේ රහස් නියෝජිත ඒජන්සියක්. එහි එක නියෝජිතයෙක්ගේ පාවා දීමක් නිසා මුළු ඒජන්සියම කඩා වැටෙනවා. ඊට පස්සෙ මැන්ටිකෝර් එක රජ කරන්න ගන්නවා. ඒවගේම මැන්ටිකෝර් එක විසින් කඩා වැටුණ සිටඩෙල් ආයතනේ සියළුම නියෝජිතයින්ව මරලා දාන්න වග බලාගන්නවා. ඉතිං යම් නියෝජිතයින් කිහිප දෙනෙක් බේරී හිටියත් ඔවුන්ගේ මතකය මකා දමලා තියෙන්නේ.

පසුව මේ නියෝජිතයින් හම්බවෙලා නැවත සිටඩෙල් වෙනුවෙන් සටන් වදින්න ගන්නවා. ඒ සිටඩෙල්හි ඉතා වටිනා දත්ත ප්‍රමාණයක් ඇතුලත් වෙන සිස්ටම් එකක් මැන්ටිකෝර් අතට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන්. ඉතිං මේ නියෝජිතයින්ගෙ සමහරක් දෙනාට මතකය ලබා ගන්න පුළුවන් වෙනවා වගේම, තවත් අයට මතකයට ලබාගන්න තිබුන අවස්ථාව නැති වෙනවා.

අද කොටසින්.. අද කොටසින් ඔයාලට සිටඩෙල් පාවා දුන්න නියෝජිතයා ගැන හරියටම දැනගන්න පුළුවන් වෙනවා. ඒවගේම, අතීත සිඳුවීම් රැසක් මේ කොටසෙත් අන්තර්ගත වෙනවා. එහෙනම් අවසන් කොටසින් ලබන සතියේ මුණ ගැසෙමු!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටසේ උපසිරැසි මෙතැනින් ලබාගන්න

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram