spot_img

Phoenix (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Phoenix (2023) Sinhala Subtitle

” ඇනා මං මිලියන වතාවක් ඔයාට දුන්නු පොරොන්දුව මට රකින්න බැරි උනා සමාවෙන්න ”

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවා උණු උනුවෙන් සුපිරි මලයාලම් Thriller / Horror ෆිලුමක් ආයෙ කතා දෙකක් නෑ ෆට්ට කියන වචනෙ විතරයි කියන්න පුලුවන් තනිකර ලව් ස්ටෝරියක් මුලදි කම්මැලි වගේ පෙනුනට දෙවෙනි බාගෙ පැයේ ඉඳන් සංවේදී ආදර කතාවක් ගලාගෙන යනවා….

දැනට IMDB දර්ශකයේ 6.9ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ නවක චිත්‍රපට අධ්‍යක්ෂක Vishnu Bharathan විසින් මේ සොඳුරු කේරලා සිනමා සිත්තමට නවමු රාමුවකින් ප්‍රේක්ෂකයගෙ හදවත සංවේදී කරන්න මේ අධ්‍යක්ෂකතුමාට හැකි වෙලා තියෙනවා මාර ලස්සන කතාවක් බලන්න ආස හිතෙන….

කතාව පැත්තට ගියොතින්……..

ජෝන් කියන්නෙ නීතීඥයෙක් මෙයා කරපු වැරද්දකට මෙයාට මාරුවීමක් ලැබෙනවා ලමයි සජ නෝනා එක්ක අලුත් කුලී ගෙයක් හොයන මෙයාලට හම්බෙන්නෙනම් අමුතු අභිරහස් ගොඩාක් පිරිලා තියෙන ගෙයක් ජෝන්ටත් පවුලෙ අයටත් මේක සුන්දර වෙන්නෙනම් නෑ හිතන තරම් ඉතින්

මොනවද මේ පොලොව යටින් ඇහෙන සිංදු ?
ඇයි ගෙවත්තෙ කුරුල්ලො අඬන්නෙ ?
කවුද ජෝන්ට ලියුම් එවන්නෙ ?
මේකෙන් ගැලවෙන්නෙ කොහොමද ?
ෆ්‍රෙඩීගෙයි ඇනාගෙයි ආදර කතාව එක්ක මේ ගෙදර සම්බන්ධය මොකක්ද ?
මේවා දැනගන්නම් මේක ඉවර වෙනකන් බලන්න වෙනවා…….

ඒනම් ලබන අවුරුද්දේ හම්බෙමූ බුදු සරණයි…..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ටැමිල් එම් වි එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram