spot_img

The Animal Kingdom (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Animal Kingdom (2023) Sinhala Subtitle

 

සුබ දවසක් වේවා සියලු දෙනාටම එහෙනන් අදත් අරන් ආවා පසුගිය වසරේ ඔක්තෝබර් මාසෙදි තිරගත උනු ප්‍රංශ චිත්‍රපටයක් මේකේ ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේනම් ගිය සතියේ මේක නමින් ” The Animal Kingdom ” එහෙම නැත්තම් ප්‍රංශ බසින් ” La Regne Animal ” ඉතින් මේ වෙද්දි මේ චිත්‍රපටය 6.4ක IMDB අගයක් වගේම 94%ක කුණු තක්කාලි අගයක් අරගෙන තියෙනවා…..

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂක Thomas Cailley විසින් ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙද්දි මෙම චිත්‍රපටය ඇ.ඩො.මි 8.5 ක ආදායමක් උපයාගෙන තිබුනා කොහොමහරි චිත්‍රපටය සාර්ථක උනත් සංකීර්ණ කතාවක් නිසා බොහෝ දෙනෙක්ට කම්මැලී වගේම තේරුම් ගන්න අමාරු උනු කතා තේමාවක් තමයි මේකේ තීන්නෙ  ඉතින්අ පි බලන්නෙ මොකටද කියලා අතාරින්න එපා මොකද එක එක කෙනාගෙ රස වින්දනය වෙනස්නේ කොහොමහරි ෆිල්ම් එක බෝරින්ග් කියලා අතාරින්න බෑනේ ආසාවෙන් පටන් ගත්තු සබ නිසා ඉතින් ඉවර කලා මේක ලයිනුත් වැඩිය නැති නිසා…..

එහෙනන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්…….

මිනිසුන් සතුන් බවට පරිවර්තනය වී විකෘති වෙන රැල්ලකට ගොදුරු වූ ලෝකයක, ෆ්‍රැන්ක්‍රොයිස් තම බිරිඳ බේර ගන්න එයාට කරන්න පුලුවන් හැමදේම කරනවා ඉතින් මේ වගේ විකෘති උනු ලෙඩ්ඩු ඉන්න මධ්‍යස්ථානය තවත් මධ්‍යස්ථානයකට මාරු කරනවා මේ මාරු කරන වෙලාවේ ඒ විකෘති උනු අයව අරගෙන යන ට්‍රක් එක පෙරලිලා අනතුරක් වෙලා ඒකේ ඇතුලෙ ඉඳපු හැම කෙනෙක්ම පැනලා යනවා ඉතින් ෆ්‍රැන්ක්‍රොයිස්ගේ බිරිඳත් ඒ අතර ඉන්නවා ඉතින් පැනලා ගියපු බිරිඳව හොයන්න යන්න ෆ්‍රැන්ක්‍රොයිස් සහ එයාගෙ පුතා තීරණය කරනවා……

එහෙනන් මීටත් වඩා හොඳ චිත්‍රපටයක් අරන් ලඟදිම ආයෙ එන්නම් බුදු සරණයි හැමෝටම

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram