spot_img

Debt Collectors (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔබ Scott Adkins ගෙ රසිකයයෙක් නම් මේ චිත්‍රපටයත් ඔබට සතුටුදායක නිර්මාණයක් වේවි! මේකත් ඔහුගේ අනික් චිත්‍ර‍පටි වගේම අතපය විසිකරගෙන ලේ හලාගෙන තියන ක්‍රියාදාම චිත්‍ර‍පටියක්. දන්නවනෙ ඉතින් Scott Adkins ගේ චිත්‍රපටි වල සටන්ජවනිකා වල හැටි.😁 හොඳ ක්‍රියාදාම සටන් ටිකක් තියෙනව මේ චිත්‍රපටය තුලත්.👍

ඉතින් French ගෙ පරණ මිත්‍රයා Sue ඩබල එකතුවෙලා Tommy කියන ඔහුගෙ ලොක්කට අයිති මුදල් ප්‍රමාණයක් එකතු කිරීම සඳහා අන්තිම වතාවට එකගතාවයකට අවිල්ල අතපය කඩමින් සාහසික ලෙසින් Las Vegas වල මුදල් එකතුකරමින් ඇවිදින කතාවක් තමයි අපිට ඉදිරියට මේ චිත්‍රපටය තුල නරඹන්නට තිබෙන්නෙ. මේ Tommy බොසාගෙ මේ මුදල් එකතු කිරීමට අමතරව මොවුන්ට වෙනස්ම ගැටලු වගයකටත් මුහුනදෙන්නට සිදුවෙනවා. ඒ පරණ තරහකාරයෙක්ගෙන්. ඉතින් මුලින්ම බාර් එහෙක වලියකින් පටන්ගත්ත වගේම අවසානයත් සිදුවන්නෙ බාර් එහෙක සිදුවන යුද්ධයකි අනතුරුවයි. කොහොමහරි චිත්‍රපටයෙ සම්පූර්ණ කතාව ගත්තම සරල කතාවක් තියෙන්නෙ. ඒත් අර අතරින් පතර තිබෙන සටන්ජවනිකා එක්ක චිත්‍රපටය ඒකාකාරී බවින් මිදිල තිබෙනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තරිදු ශාලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram