spot_img

Crimson Peak (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Crimson Peak (2015) Sinhala Subtitle

 

මේ චිත්‍රපටිය ගැන කතා කලොත් එහෙම මේක හොරර් ඝණයට අයත් චිත්‍රපටියක්.Mia Wasikowska, Jessica Chastain Tom Hiddleston වගේ ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටියේ කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ… මේක ගෙතෙන්නේ 1800 ගණන් වල වෙන සිදුවිමක් වටා එඩිත් කුෂින් කියන තරුණ කාන්තාවව තොමස් ෂෙප් කියන පුද්ගලා විසින් විවාහ කරගන්නවා. ඇත්තටම මේ විවාහය යටත් යම් කිසි රහසක් සැගවිලා තියනවා. කොහොම හරි එඩිත්ව අරගෙන තොමස් යනවා ක්‍රිම්සන් පික් කියන මන්දරියට. මේක විශාල මන්දිරයට. නමුත් ඒ තරම් හොද පෙනුමක් මේ ගෙදර නැහැ. ඉතින් මෙහි වෙන කතාවක් වටා තමයි චිත්‍රපටිය ගෙතෙන්නේ. එහෙනම් අරන් නරඔන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS අඩවියේ ඇති පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram