spot_img

Project Power (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතිං විවේකි ඉරිදා දවසේ තමයි අද මේ පැත්තට එන්නේ…නෙට්ෆිලික්ස්ලා නිකුත් කෙරුව කතාවකින්.. මේකේ ප්‍ර‍ධාන චරිත කරන්නේ Jamie Foxx හා Joseph Gordon-Levitt. දෙන්නා ගැන අමතුවෙන් කියන්න ඕනි නැහැනේ.. කතාවේ වෙන්නේ මේකයි… වික්‍රම්ගේ ෆිල්ම් එකක් ආවා ඉරුමුගං කියලා මතකයිද.. අපේ කෙනමා උපසිරස කරේ.. අන්න ඒකට ගොඩක් සමානයි මේකත්.. පොඩි කැප්සුල් එකක් තියෙනවා මේක අරගත්තු ගමන් බිව්ව පුද්ගලයව.. බලසම්පන්න මුර්ගයෙක් කරනවා.. අනික හැමෝටම ලැබෙන්නේ එකේම බලය නෙමෙයි.. ඒ කියන්නේ තමන්ගේ ජාන වල අඩංගු වෙලා තියෙන සැඟවුණු ශක්තීන්ට ගැලපෙන බලයක් තමයි ලැබෙන්නේ.. මේක බෙදා හැරීම පටන් ගන්නේ නිව් ඔර්ලියන්ස් කියන නගරයෙන්.. බෙදා හැරීමක් කිව්වට ඒයාලා මේ නගරේ මිනිස්සු යෝදාගෙන කරන්නේ පරික්ෂණයක්…ඉතිං වැඩි විස්තර බලලා දැනගන්නකෝ..පොඩි හරි අවුලක් තියේ නම් ට්‍රෙයිලර් එකත් බලලම බලන්නකෝ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram