spot_img

Sathee (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඇත්තටම මැරුණ කෙනෙක් ආයෙම උපදින්න ඉඩක් තියෙනවද? මේ විශවයේ අපි නොදන්න දේවල් බොහෝමයක් තියෙනවා..හැබයි ඒ හැම දෙයක්ම * විය නොහැකියි* කියලා කියන්න බැහැ.

Sathee (2020)
*පිවිතුරු ආත්මයක සෙනෙහසට වයස හෝ ශරීරය භාදාවක් නොවේ*

ගායිස් ඕන් උස්සන් ආවා..තෙලිගු සිනමාවේ වෙනස්ම පැති කඩක්…Bhanumathi & Ramakrishna වගේ යථාර්තයේ දුවලා අවසානෙදි පුදුම කරවනවා..මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද කියල…ඒත් උඩ කිව්වා වගේම * විය නොහැක්කක් නැහැ** මෙයට හොද පැහැදිලි කිරීමක් චිත්‍රපටයේ උපුටාගෙන තියනවා..භගවති ගීතිකාවෙන් වගේම සද්ගුරු ජග්ගි වාසුදේව් මගින්…වෙනස්ම චිත්‍රපටයක්..මේවගේ භාණ්ඩ කොන් වෙනවා උපසිරැසි නැති කමින්..Bhanumathi & Ramakrishna මටත් සෙට් වුන් නෑ…ටික දවසකින් බලද්දි මගෙ වැඩිම ඩවුන්ලෝඩ් ආපු චිත්‍රපටය වුණා…පස්සෙ දාර ෆ්බී පෝස්ට් 2ක් දැක්කා…අම්මොයි..මේවත් තිබ්බද කියලා හිතුනා..ආයෙම බැලුවා මම..එතකොටයි වැටහුනේ, මං දෙබස් තියෙන පොට් විතරයි බලල තියෙන්නෙ, කතාව විදලා නෑ..

ඕව කිව්වෙ මං, මොකද මං මේ චිත්‍රපටය ගැන මොනවත් කියන්නෙ නෑ අද …අනික් තෙලිගු වගේ පැය දෙක , දෙක හමාර නෑ.පුංචි කාලෙකින් අවුරුදු 20ක් අපිව දුවවන..පැය 2කකට හා සමාන වින්දනයක් ලබා දෙන, වෙනස්ම ගනයේ චිත්‍රපටයක්..අධ්‍යක්ෂනය Gopi Krishna…

ඕං එහෙනම් හීනෙන්වත් නොහිතපු අත්දැකීමක් විදින්න අවස්තාව ලබාදෙමින්, ආයෙම උපසිරැසියකින් හම්බවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram