spot_img

War Machine (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

War Machine (2026) Sinhala Subtitle

ඇමරිකානු හමුදාවේ සේවය කරන සහෝදරයන් දෙදෙනෙක් වටා ගෙතෙන ක්‍රියාදාම වලින් පිරුන මේ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් උනේ ඉකුත් 6 වෙනිදා 76% ක ගූගල් පරිශීලක මනාපත් 6.4 ක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශක මනාපත් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් උනා

ඇමරිකානු හමුදාවෙ විශේශම රෙජිමේන්තුවක් වන රේන්ජස් බලකායට බැදෙන්න හීන දකින මේ සහොදරයො දෙන්නගේ ගමන පටන් ගන්නත් කලින්ම කෙලවර වෙන්නෙ කිසිවෙක් අපේක්ශා නොකරපු විදියට එක්කෙනෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න වීමෙන් මේ දෙන්නගේ ආදර්ශ පාඨය තමයි කවදාවත් අතාරින්නෙ නැහැ කියන එක ඉතින් ඒ විදියටම පරාජය භාර නොගෙන තමන්ගේ මල්ලි වෙනුවෙන් ඒ හීනෙට යන්න හදන අනෙක් සහෝදරයට මූන දෙන්න වෙන්නෙ එසේ මෙසේ කරදර ගොඩකට නම් නෙවෙයි මීට වඩා දෙයක් මම කියන්න යන්නෙ නැහැ කතාවේ කුතුහලයට හානි වෙන්න පුලුවන් නිසා.මෙකේ ප්‍රදාන චරිතයට දායකත්වය දෙන්නෙ රීචර් කතමාලාව හරහා ප්‍රේක්ශක ආදරය දිනා ගත්තු ඇලන් රිච්සන් මිනිහගේ ඇක්ශන් ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැනේ එහෙනම් එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් මේ සුපිරිය නරබන්න කියලා හැමෝටම ආරාදනා කරන ගමන් මම සමුගන්නවා හැමෝටම ජය!

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram