spot_img

Lechindi Mahila Lokam (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lechindi Mahila Lokam (2026) Sinhala Subtitle

අද උපසිරැසි ගෙනාවෙ 2026 මාර්තු මාසේ ආපු තෙළිඟු ෆිල්ම් එකකට. මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ කොමඩි, ඩ්‍රාමා කියන කැටගරි වලට. මේ ෆිල්ම් එකට 7.4 ක IMDB අගයක් ලැබිල තියෙනවා. ✨

මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ කාර්තික් අර්ජුන්. නලු නිළියෝ වශයෙන්, භද්‍රම්, ශ්‍රීරාම චන්ද්‍රා, ජෙමිනි අශෝක් දායක වෙලා තියෙනවා.

කතාව පැත්තට ගියොත්,
තමන්ගේ ඇනිවසරි එක අමතක වුනාම මහත්තයව මරන එක සාධාරනද? 😬 ඉතින් මේකේ තියෙන්නෙ ඒවගේ සිද්දියක් 🙂. ඇනිවසරි එක අමතක වුණු නිසා ගේ වටේ ඉන්න අය ගෑනු කෙනා ලවා මහත්තයව මරන්න ප්ලෑන් කරනවා 🤐. ඉතින් කසාද බැඳපු අයට මේක ගොඩක් වටීවි 👍, මොකද මේකෙන් පෙන්නනව වයිෆ්ගේ යාළුවෝ, අසල්වැසියෝ, නෑදෑයෝ කොහොමද එයාගේ ඔළුව කන්නෙ කියල 😂. ඉතින් ඔයාල හැමෝටම ඔයාලාගේ වයිෆ් හෝ හස්බන්ඩ් එක්ක මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා. ජය වේවා!!!

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පැතුම් නිම්සර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. කරුණාකර “Pati Patni Aur Wo Do” (2026) චිත්‍රපටිය පරිවර්තනය කරන්න පුළුවන්ද? ඔබ කාරුණිකව එය පරිවර්තනය කරනවා නම් මම ඔබට ගොඩක් කෘතඥ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram