Weekend In Taipei (2024) Sinhala Subtitle
අවුරුදු කීපයකට කලින්, DEA නියෝජිත ජෝන් ලෝව්ලර් සහ ජෝයි ආදරෙන් එකතුවෙනවා. ජෝයි කියන්නේ පාතාල කල්ලි වලට සම්බන්ධ ප්රවාහන රියදුරුකෙනෙක්. නමුත්, හදිසි ඛේදජනක සිදුවීම් නිසා, මේ දෙන්නාට වෙන්වෙන්න සිද්ධවෙනවා. අපේ මේ කතාව සිදුවෙන්නේ, අවුරුදු ගානකට පස්සේ නැවත දෙන්නා මුණගැසීමත් එක්ක. ලෝව්ලර් සති අන්ත නිවාඩුවක් සඳහා යන්නේ තායිපේ නගරයට, ඒ හදිසි සිදුවීමක් නිසා ඔහුගේ වෙස්වලාගැනීම අසුවීම නිසා. මේ නැව හමුවීම සිදුවේනනේ කොහොමද? මොනවා වෙයිද?
සරල, නමුත් වෙනස් විදියේ කතාවක් තමයි චිත්රපටිය පුරාවටම තියෙන්නේ. මොන හේතුවක් නිසා මේ කතාව ගොඩාක් අයට මඟ හැරුනාද කියලා හිතාගන්න බෑ.
චිත්රපටිය අධ්යක්ෂණය කරන්නේ George Huang. රඟපෑමෙන් දායක වෙන්නේ Luke Evans (ජෝන් ලෝව්ලර්), Gwei Lun-mei (ජෝයි), Sung Kang (ක්වාන්ග්), Wyatt Yang (රේමන්ඩ්) ඇතුලු පිරිසක්.
මේ ලිපිය ලියනකොට Web ratings වලින් අරගෙන තිබ්බ අගයන් තමයි මේ. IMDb 5.7, Rotten Tomatoes 52%, Prime Video 52%.
එහෙනම්, හැමෝටම මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්රපටිය බලන්න ආරාධනා. ජයවේවා!!!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













සබ්එකට තෑන්ක්ස් නිලූෂ අයියේ