Fall 2 Deadpoint (2026) Sinhala Subtitle
හායි යාලුවනේ අද මම අරගෙන ආවේ අද අන්තර්ජාජයට නිකුත් උනු Fall 2 චිත්‍රපටිය කලින් චිත්‍රපටිය බලපු අය දන්නවා ඇති කොහොමද ෆිල්ම් එකේ තියෙන කුතුහලේ කොයි වෙලාවක මොන කකුල ලිස්සයිද කියලා අපි දන්නෙ නෑ හරියට අපි ෆිල්ම් එකේ ඉන්නවා වගේ අපේ යටි පතුල් හිරිවැටෙනවා එච්චරටම දැනෙන වැඩක් මේක….!!”
Director: Michael Spierig & Peter Spierig
IMDb: 5.6/10
Genre: Adventure / Thriller
Runtime: 1h 38min
කලින් ෆිල්ම් එකත් එක්ක මේක Direct Connect වෙන නිසා කලින් ෆිල්ම් එකත් නරඹලා මේක බලන්න ඒකටත් අපේ වෙබ් අඩවියෙන් උපසිරැසි නිකුත් කරලයි තියෙන්නෙ..
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
Jax කියන්නේ තමන්ගේ සහෝදරිය Shiloh එක්ක සම්බන්ධ අතීත සිදුවීමක් නිසා පීඩාවට පත්වෙලා ඉන්න තරුණියක්. Luce ඇගේ සමීප කෙනෙක්. කතාවේදී ඔවුන් දෙදෙනා ඉතා උස, භයානක ස්ථානයකට යනවා. එතනදී අනපේක්ෂිත අනතුරක් නිසා ඔවුන් ඉහළ තැනක හිරවෙලා, පහළට එන්න බැරි තත්ත්වයකට පත්වෙනවා…
!
මෙතනින් එහාට කිව්වොත් වැඩක් නෑනේ ඒ නිසා ඔයාලා මේක අනිවාරෙන්ම බලන්න ඕනෙ Survival චිත්‍රපටික් එහෙනන් ගිහින් එන්නම් !
⛔ Due to copyright issues we do not provide any torrent links












