spot_img

IO (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න මගේ පස්වෙනි සබ් එක විදිහට 2019 Netflix එකෙන් අලුතින්ම ආව ෆිලුමට සබ ගෙනාවා. මේකෙත් වැඩි කතාවක් නැතුවම ෆිලුම ගැන කතා කරමුකො. ඇත්තම කිව්වොත් මේ IO කියන්නෙ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වගේ එකක්. ඒත් මේ කතාවෙ ඒක ගැන කිසිම දෙයක් නම් නෑ. මේකෙ හැටියට නම් පෘථිවියෙ වායු දූෂණය වෙලා මිනිස්සු ඔක්කොම වගේ කලින් කිව්ව IO කියන ජනාවාසයෙ තමයි ඉන්නෙ. ඒත් මේ පෘථිවියෙ එක කෙල්ලෙක් ඉන්නවා. එයාගෙ තාත්තා විද්‍යාඥයෙක්. එයාගෙ තාත්තා නැතිවෙලා එයා තමයි තාත්තගෙ පරීක්ෂණ කරගෙන යන්නෙ. මේ අතර බැලුමකින් තවත් කොල්ලෙක් මේ කෙල්ලගෙ තාත්තව හොයාගෙන මෙහෙට එනවා. ඊට පස්සෙ මේ දෙන්නා අතර පොඩි සම්බන්ධයක් වගේ එකකුත් ඇතිවෙනවා. මේ චිත්‍රපටයට ගැන වගේම මම දුන්න සබ් එක ගැනත් තීරණය තියෙන්නෙ ඔයාලා අතේ තමයි. මොනව උනත් මට නම් කියන්න තියෙන්නෙ මේ චිත්‍රපටයේ වෙලා තියන දේ කවදාවත් මේ ලෝකෙට නම් වෙන්න එපා කියලා විතරයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram