spot_img

Veronica (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අපේ සූම් යාළුවන් වෙනුවෙන් ලස්සන හොරර් ෆිලුමක් අරගෙන ආවා.මේක ටිකක් පරණයි. බාර අරගෙනත් ගොඩක් කල් වෙනවා.ගොඩක් අය බලන්නත් ඇති මේ වෙන කොට. විශේෂයෙන්ම මේක ගෙනාවෙ සූම් එකෙන් සබක් එනකම් බලන් ඉඳල ෆිල්ම් බලන යාළුවන් වෙනුවෙන්. අපේ ඇඩ්මින් අයියා මේ මට කරන්න බාර දෙනකොට හරි හමන් ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණෙ නෑ. ඒ නිසා වෙනත් වෙනත් ෆිල්ම් වලට සබ් කරන කොට මේක දෙන්න ඇත්තටම අමතක වෙලා ගියා. ඒත් ඔන්න පමා වෙලා හරි අන්තිමේ දි ගෙනවා. බලමුකො මොකද්ද මේ ෆිලුම කියලා.

 

 IMDB දර්ශකේ 6.2 කට කරකවන්න මේ ෆිලුමට හැකි වුණා. සාමාන්‍යයෙන් හොරර් එකකට ලැබෙන ඉහලම රේටින් එකක් කියල කියන්න පුළුවන් මේක. තව දෙයක් කියන්න ඕනෙ මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්. වගේම ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර 1991 වර්ෂයේ දී සිදු වුණ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන තමයි මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ.

 

හොරර් ෆිලුමක කතාව කිව්වම කිසි ගතියක් නෑනෙ. ඒ නිසා කතාව ගැන මුකුත් කියන්න යන්නෑ මං.ගිහිං එන්නම් ජය වේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram