spot_img

Kirrak Party (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අපේ තෙලෙඟු රසිකයන් වෙනුවෙන් තමයි මේ සිනමා සිත්තම අරන් එන්නේ . Sharan Koppisetty විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය 2018 මාර්තු මාසයේ තිරඟත වුවක්. ප්‍ර‍ධාන චරිත ලෙස Nikhil Siddharth,Simran Pareenja හා Samyuktha Hegde රංඟනයෙන් දායක වෙනවා.කතාව ගැන කිව්වොත් ක්‍රිෂ්නා කියන්නේ කොලෙජ් එකේ පලවෙනි වසරේ සිසුවෙක්… ක්‍රිෂ්නාට දිනක් මීරාව දකින්න ලැබෙනවා. මීරා කියන්නේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වගේම පොලිස් නිලධාරියෙකුගේ දුවෙක්… කොහොම හරි ක්‍රිෂ්නා කියන්නේ නිතරම විනෝදෙන් ඉන්න කෙනෙක්…ඔහු කැම්පස් එකේ ප්‍ර‍සිද්ධත් මේ නිසාමයි. කොහොම හරි ක්‍රිෂ්නායි මිරායි ඉතාමත් ලෙන්ගතු වෙනවා… ඒ වගේම මීරා දැනගන්න ක්‍රිෂ්නාගේ ඇතුලේ ඉතාමත් සංවේදි කෙනෙකුත් ඉන්නවා කියලා. කොහොම හරි කාලේ ගෙවිලා යද්දි මීරාගේ කැම්පස් කාලය අවසන් වෙනවා. මේ නිසා මිරාගේ කැම්පස් බැජ් එකේ කට්ටිය ලොකු පාටියක් දානවා ගැණු ළමයින්ගේ හොස්ටල් එකේ ඔවුන්ගේ කැම්පස් එකේ අවසන් වසර සැමරිමට. මේ පාටිය අතර තමයි මිරාගේ යාළුවන්ගේ බලකිරිම මත මිරා වොඩ්කා ටිකක් පානය කරන්නේ.. කොහොම හරි මේ පාටිය යන අතරේ මිරා මත්වෙලා හොස්ටල් එකේ ජනේලෙන් ඇදවැටිලා මිය යනවා. හැබැයි මේ මරණයට සේරම වැරැද්ද කියන්නේ මීරාටම තමයි ඇය නිතරම බොන කෙනෙක් විදියට කට්ටිය හදුන්වන්න ගන්නවා. නමුත් ක්‍රිෂ්නා දන්නවා මීරා කියන්නේ ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා… ඒ එක්කම මේ මරණයෙන් ගොඩක් වැටෙන්නේ ක්‍රිෂ්නා… එතැනින් එහාට ක්‍රිෂ්නාගේ ජිවිතේ ගෙවෙන හැටි වගේම එතැනින් එහාට වෙන සිදුවිම් පෙළයි චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram