spot_img

Geostorm (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මාගේ මුල්ම උපසිරැසිය විදියට මං අරන් ආවේ 2017 ඔක්තෝම්බර් මස ආදයම් වාර්තා තබමින් තිරගත වුන චිත්‍ර‍පටියක් වන Geostorm චිත්‍ර‍පටියයි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ David Ellison විසින්. ජනප්‍රිය නළු නිලියන් රැසක් මේ චිත්‍ර‍පටියට රංඟනයෙන් දායක වෙනවා. ඩොලර් මිලියන 120ක් වැය කරලා හදපු මේ චිත්‍ර‍පටිය ඩොලර් මිලියන 208ක් උපයා ගන්න සමත්වුනා

කතාව ගැන කිව්වොත් ලෝකයේ කාලගුණ විපර්යාස නිසා රට රටවල් ගොඩක් පිරිස් මියයැමට වගේම රටවල් විනාශ විමට පටන් ගන්නවා. මේ කාරණාව නිසා ලෝකයේ බලවත් නායකයින් සියල්ල එකතු වෙලා තිරණයක් ගන්නවා අනාගතය වෙනස් කරන්න. මේ රටවල් සේරම එකතුවෙලා අභ්‍යාවකාශයට සැටලයිට් එකක් යවනවා. මේකට පුලුවන් වෙනවා කාලගුණ විපර්යාස අවම කරන්න වගේම ලෝකයේ කාලගුණය පාලනය කරන්න. මේ නිසා ලෝකයට කාලගුණයෙන් සිදුවෙන සුලිකුණාටු වගේ තත්තව වලින් හානියක් වෙන්නේ නැහැ. මේ විදියට ලෝකය හොදින් පවතින කොට තමයි මේ සැටලයිට් එකේම දෝෂයක් නිසා මේ වෙච්ච දේවල් සේරම කනපිට හැරෙන්න ගන්නේ. ඒ සිදුවෙන සිදුව්ම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය බලලාම තමයි. එහෙනම් මං සමුගන්නවා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram