spot_img

Rough Night (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොහොමද කස්ටිය?පලවෙනි සබ් එක දීලා දවස් 5ක් ඇතුලදී ඔන්න දෙවැනි සබ් එකත් ගෙනාවා…මේකටනම් පන ගියා මොකද ලයින්ස් 2300 ක් විතර තිබුනා හදන්න.හරි එහෙනම් කතාවට බහිමු

Rough Night චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2017 ජුනි 15 වෙනිදා….මේක සම්පුර්නයෙන්ම Comedy ගනයේ වුනත් මේකේ නැත්තේ මොනවද කියලා ඔයාලට බැලුවමම තේරෙයි….මේකේ ඉතින් කෙල්ලන්ගේ විකාර වැඩ තමයි තියෙන්නේ… අනික මේක තනියෙන් බලන එක ඇගට ගුණයි… කෙල්ලෝ ප්‍රධාන චරිත කරනකොට දන්නවනේ …. මේකේ අසභ්‍ය වචන,රූපරාමු තියනවා… ඒක ගැන සැලකිලිමත් වෙන්න… Comedy නිසා මේකට IMDb 5.2/10 වගේ අගයක් තමයි හම්බෙලා තියෙන්නේ… Scarlett Johansson අක්කා වගේම Zoe Kravitz,Kate McKinnon,Jillian Bell,Ilana Glazer යන නිළියන් මේකේ ප්‍රධාන චරිත හොබවනවා…. ජෙස් තමන්ගේ විවාහ උත්සවේ නිසා යාළුවන්ට පාර්ටියක් දෙන්න ගිහින් අන්තිමට මිනිහෙකුත් මැරිලා තවත් ජරමර ගොඩකට මුහුණ දෙන හැටි ඔයාලට බලාගන්න පුළුවන්…. මුලද මැදද අගද කියලා නෑ කුතුහලය හිනාව ඕන තරම් තියනවා…. එහෙනම් බලලා හොද නරක මටත් කියන්න…ඉක්මනටම හම්බෙමු… ජය වේවා!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram