spot_img

Dragon Quest Your Story (2019) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

Dragon quest කියන නම ඇහුවම ගොඩක් අයට මතක් වෙන්නේ මුකින්ම මේ ආශ්‍රයෙන් පැමිණ තිබෙන විඩියෝ ගේම් එක. මොකද එය එතරම් ලොවපුරා විශාල ජනප්‍රියත්වයක් ලගා ගත් නිසා.

එම විඩියෝ ක්‍රිඩාව ආශ්‍රයෙන් තමයි මේ Animation සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ. මේ විඩියෝ ගේම් එකේ දියුණුවත් සමග අද වෙනකොට ගේම් එකේ චරිත වල ජීවත් වෙමින් සෙල්ලම් කිරිමේ හැකියාව තිබෙනවා අන්න ඒ විදියට ගේම් එක තමන්ගේ ජිවිතේ කරගෙන ක්‍රිඩා කරන ළමයෙක් ගැන තමයි මේ සිනමා පටයෙන් කියන්නේ. මොකද  ක්‍රිඩා කරන ක්‍රිඩකයාට තමන් සිටින්නේ ගේම් එක ඇතුලෙද සත්‍ය ලෝකයේද කියලා හිතා ගන්න බැරි තරමටම ගේම් එකට සිටින කතා නායකයට හිතා ගන්න බැරි වෙනවා
ඒ වගේම ඔහු නැවත සත්‍ය ලෝකයට පැමිණෙයිද , නොපැමිණෙයිද කියලා බලාගන්නම් සිනමා පටය ඔයාලට බලන්න වෙනවා. මම කිව්වට වඩා වෙනස්ම කතාවක් තමයි සිනමාපටය තුල දිවෙන්නේ.
චිත්‍රපටිය ගොඩනගන්නේ ජපානය තුලදි,මෙහි අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Takashi Yamazaki,Makato Hanafuse යන දෙපල විසින්.Imdb 6 අගයක් ගන්නත් සිනමාපටයසමත් වෙලා තියනවා. එහෙනම් චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
  • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

 

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram