spot_img

Vivarium (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනං ආයෙත් උපසිරැසියක් අරගෙන ගොඩ උනා සූම් අඩවියට.. මෙවර ගෙනාවෙ Vivarium 2020 චිත්‍රපටය.. අමුතුම කතාවක් තියන චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි.. එහෙනං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු..

කතාවෙ ප්‍රධාන චරිත දෙක ටොම් සහ ජෙමා.. මේ දෙන්නා ඉන්න ගෙදරක් හොයන ජෝඩුවක්. ඉතිං මේ දෙන්නා ගෙයක් හොයාගෙන යනවා ගෙවල් හොයලා දෙන කෙනෙක් ගාවට.. ඉතිං එයා මෙයාලට යොන්ඩර් කියල නිවාස සංකීර්ණයක් ගැන කියනවා.. ඉතිං තුන්දෙනාම යනවා ගෙදර බලන්න.. ඒ පැත්තෙ තියන හැම ගෙයක්ම එකම වගේ.. පාරවලුත් හොයන්න බැ.. ඉතිං මේ ගෙවල් පෙන්නන මනුස්සයා ඒ දෙන්නාව ගෙනිහින් ගෙදර පෙන්නලා හොරෙන්ම එනවා.. ඉතිං මෙතනින් පස්සෙ ටොම්ටයි ජෙමාටයි මොනවා වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න..

තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්!!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram