spot_img

Aanum Pennum (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටික දවසකට පස්සෙ තවත් අලූත් උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ. නමින් Aanum Pennum.තේරුම Man & Woman. මේක චිත්‍රපටියක් කිව්වට, ඇන්තලොජියක්. මේකෙ එකිනෙකට සම්බන්ධ නොවන තේමා 3ක කථා තුනක් තියෙනා. රාගය වස්තු විෂය වුන.

කාස්ට් එක ගැන කියනවනම් ලොකූ කාස්ට් එකක් මේකෙ ඉන්නෙ.

පාර්වතී
සම්‍යුක්තා මෙනන්
දර්ශනා රාජේන්ද්‍රන්
රෝෂන් මැතීව්
අසිෆ් අලී
ජූජු ජෝජ්

කියන මලයාලම් සිනමාවෙ නිතර දකින්න ලැබෙන 6 දෙනෙක් ඉන්නවා. කතා 3නෙන් ඇතැම් ඒවා සත්‍ය කතා වෙනවා. කතා මොනවද කියලා ඔයාලම බලන්නකො එහෙනම්.. තවත් සාමාන්‍ය මට්ටමේ සිනමා නිර්මාණයක් තමයි මේක.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහෝම ස්තුතියි සහෝ. ෆිලුම නිකුත්කරපු ගමන් ගෙනාවට බෝම ස්තුතියි .ජය

  3. බොහොම ස්තූතියි උපසිරැසියට.
    ජයවේවා!lll,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram