spot_img

The Witch (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා කියනවා කට්ටියටම ඔන්න ඉතින් මේ ගමන්ත් ඔයාලට අරගෙන ආවේ Horror/Historical drama ගණයට අයිති චිත්‍රපටියක් මේ චිත්‍රපටියට 6.9/10 IMDb අගයක් අරගෙන තියෙනවා
කුණු තක්කාලි 90% ලැබිලා තියෙනවා.. සම්මාන රාශියක් ලබාගන්නත් සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Robert Eggers විසින් රංගනයෙන් දායක වෙන්නේ Anya Taylor,Ralph Ineson,Kate Dickie,Harvey Scrimshaw… වැනි ශිල්පීන් රැසක් විසිනි.කියන්නම ඕන මේක හැබැයි සමහරුන්ට හිතට අල්ලන එකක් නෑ.. ඒ අයට මම කියනවා මේකෙ trailer එකක් බලලම මේක බලන්න ගන්න කියලා. කතාව ගැන කෙටියෙන් කිව්වොත්..

එක්තරා කැලෑවක් අසල හුදෙකලාව ජීවත් වෙන්න පැමිණෙන පවුලක් වටා තමයි මේ කතාව අරම්භ වෙන්නේ මේ පවුලේ ඉන්න වැඩිමහල් දුව වටා තමයි කතාව නම් ගෙතෙන්නේ.. මේ පවුලෙ අයව මරණයේ සෙවණැල්ල කරා යොමු කරනුයේ මේ කැලේම ඉන්න එක්තරා මායාකාරියක්… ඉතින් මෙතනින් එහාට ඔයාලටම බාරයි කතාව… මේ විදිහට මාත් එක්ක උපසිරැසි ගැන්වීමට එකතු වුන හිමාෂ් තිලකරත්න මල්ලියාවත් මතක් කරන්නම ඕනා.. එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙන තුරු අපි අදට සමුගන්නවා..ඔයාලට බුදු සරණයි!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති Bluray පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram