
A Working Man (2025) Sinhala Subtitle
අද අරන් ආවේ Jason Statham ඉන්න David Ayer විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක්.. කලින් ආපු The Beekeeper චිත්‍රපටියෙත් අධ්‍යක්ෂක මොහුම තමයි. මේකේ තිරපිටපත රචනා කරලා තියෙන්නේ Sylvester Stallone විසින්.
චිත්‍රපටිය ගැන කිව්වොත් ඉතින් සේටතම්ගේ ෆිල්ම් එකක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඇක්ෂන් චිත්‍රපටියක් නේ. ඉතින් සමහර විට කලින් ආපු චිත්‍රපටිවල වගේම එකම කතාවක් තියනවා වගේ දැනෙන්නත් පුලුවන්. එත් මං නම් කියන්නේ මේක බලන් ඉන්න නම් අවුලක් නැහැ. අනිත් එක පවුලේ සැමටම ඉංග්‍රිසි ඇක්ෂන් ෆිල්ම් එකක් හොයනවා නම් මේක අවුලක් නැතුව බලන්න පුලුවන්…
කතාව පැත්තට ගියොතින්.. ලෙවොන් කියන්නේ හිටපු හමුදා නිලධාරියෙක්.. දැන් කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැඩ කරනවා. මේ ආයතයේ අයිති පුද්ගලයාට දියණියක් ඉන්නවා. ජේනී කියලා. ජේනී බොහොම කුළුපහයි ලෙවොන් එක්ක. ජෙනි එයාගේ යාළුවෝ එක්ක පාටියක් දාන්න ක්ලබ් එකකට යනවා. මෙතැනදි කවුරු හරි ඇයව පැහැරගන්නවා.. පොලිසියට පැමිණිලි කලාත් කිසි වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ලෙවොන් තිරණය කරනවා ඇයව බේරගෙන එන්න. ඉතින් ඔන්න ඔය කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරධනා කරන ගමන් සමුගන්නවා.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HDRip පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
