More

    A1 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    අනන්තරාඔ කියන්නේ රජයේ සේවකයෙක්. මෙයා නිකන්ම සේවකයෙක් නෙවෙයි,මුළු රටම දන්නවා මෙයා ගොඩක්ම අවංක කිසිම වංචාවක් නොකරන කෙනෙක් කියලා. මෙයා ජීවිතේටම කිසිම පොඩිම හරි  වැරැද්දක් නොකර ජිවත් වෙන කෙනෙක්,ඉතින් මෙයාට දුවෙක් ඉන්නවා. එයා තමයි දිව්‍යා… දිව්‍යා දවසක් කෝවිලට ගියාට පස්සේ තමයි සරවනන්ව දකින්නේ,එහෙම සරවන්නව දකින දිව්‍යාට සරවනන් කෙරෙහි ආදරයක් ඇතිවෙනවා,එහෙම ආදරේ හිතෙන්නත් හේතුවක් තියෙනවා,ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකෝ,ඉතින් දවසක් සරවනන් එනව දිව්‍යාගේ ගෙදරට එයාගේ තාත්ත එක්ක කතා කරන්න කසාදේ ගැන,ඒත් ඉතින් දිව්‍යාගේ තාත්ත මේ කසාදෙට කැමතිවෙන්නෙ නෑ,ඉතින් පොඩි කාලේ ඉදන්ම තාත්තා කියන දේම අහගෙන හෑදුන දිව්‍යාත් සරවනන්ට කියනව මේ සම්බන්ධේ නවත්තමු කියල,එහෙම කිව්වට පස්සේ මෙයා සරවනන්ට තව එක අවස්ථාවක් දෙනවා. ඒ තමයි දිව්‍යාගේ තාත්තගේ පොඩිම වැරැද්දක් හරි තිබ්බොත් ඔප්පු කරන්න. එතකොට මම ඔයාව කසාද බදින්නම් කියලා. ඉතින් ඔයාලම අරගෙනම බලන්නකො සරවනන්ට පුලුවන් උනාද කියල් කිසිම වැරැද්දක් නොකරපු අනන්තරාඔ ගේ වැරැද්දක් හොයාගන්න..
    ඔන්න දමිල සිනමාවේ විකට රජෙක්වෙන සන්තනම් ආයෙත් ඇවිල්ල ඉන්නවා A1 නැත්නම් Accused No. 1 හරහා,Imdb 5.7 අගයක් ගත්තු මෙ චිත්‍රපටිය ඔයාලට ටිකක් හොදට හිනාවෙවී බලන්න පුලුවන්,ඉතින් ආරාධනා කරනවා ටිකක් හිනාවෙන්න චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” A1.(2019).Sinhala.Subtitle.rar – Downloaded 369 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram