spot_img

Aakhri Sach (2023) 1 2 හා 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Aakhri Sach (2023) Sinhala Subtitle

Aakhri Sach එහෙමත් නැතිනම් “අවසන් සත්‍ය” කියන්නේ හින්දි භාශාමය Crime, Investigative, Thriller වෙබ් සීරීස් එකක්. මෙහි කොටස්  06ක් අඩංඟු වෙනවා.

 ඉතිං අපි අද ඒ 6න් 3කටම උපසිරැසි අරගෙනයි ආවේ.

Burari deaths කියන සිඳුවිම වටා ගොඩ නැගුණු ප්‍රබන්ධ කථාවක් තමයි මෙහි අඩංගු වෙන්නේ. ඒ කිව්වේ,ඉන්දියාවෙ එක් නගරයක එක විට 11 දෙනෙක් සිය නිවස තුළදිම  මිය ගිහින් සිටියදී සොයා ගනු ලබනවා. ඒ වගේම ඒ ගෙදර වයසකම කෙනා පොර බැදීමක් කර ඇති බවට දකින්නට තියෙනවා. ඉතිං මේ සිඳුවීම විමර්ශනයට එන පොළිස්නි ළධාරිණියක් සිය කණ්ඩායම සමඟ මේ නඩුවෙ සුළ මුල සොයා යෑමක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ.

නඩුව කරන් යද්දි තමයි, නොසිතූ විරූ ප්‍රහේලිකා මතු වීමට ගන්නේ. බොහොම පැටලිලි සහගත මේ නිවසේ මරණ 11 ගැන මැය කෙසේ නම් සොයයිද කියලා බලන්න කැමති අය එහෙනම් අරන් බලමු  Aakhri sach.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

මීලඟ කොටස් වල උපසිරැසි

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram