spot_img

Aakhri Sach (2023) 4 5 හා 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Aakhri Sach (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් Aakhri Sach කතාමාලාවෙ අනිත් කොටස් තුනත් අරගෙනයි මේ ආවෙ.

යම් නිවසක සිඳු වන සියදිවි නසාගැනීම් 11 ක් ඔස්සේ සිඳු වුණු පොළිස් විමර්ශනයක් මත දිවුනු මෙම කතාවෙ, පසුවට පොළීසිය විසින් සොයාගන්නවා මේ ගෙදර හැම දෙයක්ම 11 ප්රමාණෙන් තියෙන්නෙ කියලා. ඒ කියන්නෙ ජනෙල් දොරවල් පයිප්ප ආදී බොහො දේ 11 ප්රමාණෙන් තියෙන්නෙ. ඉතිං පොළීසිය සැක කරන්නෙ මේ ඝාතන පිටුපස කළු මායාව වැනි දෙයක් හෝ අන්ධ විශ්වාසයක් මත වන්නට ඇති දෙයක් යන්නයි. විමර්ශන ඇදෙද්දි පොළීසිය විසින් රජාවත් පවුලෙ විස්තර සටහන් වුණු ටෙජිස්ටර්ස් 9ක් සොයා ගන්නවා. ඒවායෙහි මෙම පවුල පිළිබඳ එදිනෙදා විස්තර අඩංඟු වෙනවා. ඒ රෙජිස්ටර් කියවනකොට මේ කතාව ටිකෙන් ටික ලෙහෙන්න ගන්නවා. එහෙනම් ඔයාලම දැන් බලන්න මේ පවුල කොහොමද ගෙල වැල ලාගත්තෙ කියලා. තවත් කතාමාලාවකින් හමුවෙමු!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පහුගිය කොටස් වල උපසිරැසි මෙතැනින් ලබාගන්න

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram