spot_img

ACE (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ACE (2025) Sinhala Subtitle

අද අපි ඔයාලට අරගෙන ආවේ විජයි සේදුපති රංඟනයෙන් දායක වුනු
ACE කියන චිත්‍රපටයට උපසිරැසියක්.

මේක ඇවිල්ලා romantic crime comedy ෆිල්ම් එකක්. විජයි සේදුපති සමගින්, රුක්මිනී වසන්ත් සහ යෝගි බාබු රංඟනයෙන් දායක වෙනවා.

අලුත් ජීවිතයක් ගත කරන්න කියලා වෙන රටකට එන “බෝල්ට්” කියන තරුණයා වටා තමයි කථාව ගලාගෙන යන්නේ. මේ රටේදි මෙයාට ගැහැණු ළමයෙක්ව මුණ ගැහෙනවා. ඒ ළමයට ඇති වෙන ප්‍රශ්නයක් නිසා මේ බෝල්ට් “කොල්ල කෑමක්” සිද්ධ කරනවා. මේකෙන් ඇති වෙන ප්‍රශ්න එක්ක තමයි කථාව ඉස්සරහට ඇදෙන්නේ. ඔයාලම බලන්නකො එහෙනම්. පොඩ්ඩක් පරක්කු වුනා. HD ඇවිල්ලා තියෙනවා දැක්කෙ නැති නිසා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා tmv පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. ස්තූතියි මචං අශේන්….. ළහිරැ අයියේ මේකට සිංහල උපසිරැසි දුන්නට….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram