spot_img

Ad Astra (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
නුදුරැ අනාගතයේදී , බලාපොරොත්තුව සහ අරගලය දෙකම පැවති කාලයේදී,මනුෂ්‍ය වර්ගයා තම උන්නතියෙහි බලාපොරොත්තු ඇතිව තරැ අතර සිටින බුද්ධිමත් ජීවින් සෙවිවා …….
“පෘතුවියේ ඉහළම ස්ථරයේ රඳවා ඇති අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තෙරක්.නොපෙනෙන රික්තය පුරා හුදෙකලාව විරාජමානව වැජඹී සිටී.මෙිජර් රෝයි රතු පැහැති ගගනගාමී ඇඳුමකින් සැරසී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දොරටුවකින් පිටතට පැමිණෙන්නේ යමි කිසි අලුත් වැඩියා කටයුත්තකට විය යුතුය.ඔහුගේ කුරැළු ඇසින් බැලු කල පෘතුවිය පෙනෙන්නේ ශ්වෙිත වර්ණ පිරී හරිත පැහැ ගොඩබිමක් සේය.අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බාහිරින් සුවිසල් රොබෝ අත්වලින් අලුත් වැඩියා කටයුතු නිරත වෙයි.එක්වරම විශාල ආලෝක කදම්බයකට අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිරාවරණය වෙයි.අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉහළ කුළුණේ පිපිරීම් සමුදායක ඇරඹුමකි.පහළ කුළුණේ සිටින ගගනගාමී මෙිජර් රෝයි මහත් විප්ෂික්තව මෙි අරැම පුදුම විපර්යාසය දෙස බලා සිටී. මුළු අභ්‍යවකාශ මධ්‍යස්ථානයම ක්ෂණයෙන් පුපුරා යයි.මෙිජර් රෝයි අල්ලාගෙන ගෙන මධ්‍යස්ථාන කුළුණු ඉණිමඟෙන් ගිලිහී පෘතුවිය කරා වෙිගයෙන් පහළට ඇදෙයි.”ඒ “Ad Astra” චිත්‍රපටයේ ඇරඹුමයි.
වසරේ විශාල බලාපොරොත්තුවක් රඳවා තබාගෙන සිටි සිනමා පටයක් විදියට “Ad Astra” චිත්‍රපටය හඳුන්වන්නට පුලුවන්.2019 වසර⁣ට අදාළව ගුණාත්මක විද්‍ය ප්‍රබන්ධයක් දකින්නට ලැබුනේ නැති තරමි.”Ad Astra” එහි අඩුව යමිතාක් දුරට පුරවන්නට සමත්වුනු චිත්‍රපටයක් කියුවොත් නිවැරැදි.
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සුසාර තෙන්නකොන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram