spot_img

Adam Joan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Prithviraj Sukumaran,Mishti, Bhavana යනාදී නළු නිලියන් රඟන dark thriller සිනමා පටයකට උපසිරස අරන් මම ආවේ. IMDb 7 අගයක් ගත්තු මේ කතාව බලද්දී ඔයාලට වුනත් තේරෙයි අමුතුම ගුප්ත බවක් රැඳුනු චිත්‍රපටයක්.

කතාව කිව්වොත් ඇඩම් ජෝන් කියන්නේ ඉලාගේ තාත්තා. හැබැයි එයාගේ දුවව හදාගන්නේ එයාගෙම මල්ලියි එයාගේ නෝනයි. මොකද එයාලට දරුවෝ නැති නිසා. ඒ වගේම ඇඩම්ගේ බිරිඳත් දරුවා ලැබෙද්දී මිය ගිහින්. ඒ දුක නිසාම තමා ඇඩම් ළමය මල්ලිගේ පවුලට දීලා රට ගිහින් ඉන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට ඇඩම්ට හිතෙනවා ආයෙම පවුලේ අය බලන්න එන්න. ඒ අතරේදී දවසක්දා ඉලා තමන්ගේ හදාගන්න අම්මලා එක්ක පල්ලි ගිහින් එද්දී එයාව පැහැර ගන්නවා. ඒ අය ඉලාගේ ආච්චිවත් වෙඩි තියල මරනවා. ඉතින් මන් මේ කියපු පිළිවෙලක් නැති කතාවේ අග මුල හොයාගන්න ඔයාල කතාව බලන්න කියල ආරාධනා කරනවා. Thriller ෆිල්ම්වලට ආස අයට හොඳ අත්දැකීමක් වෙයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram