spot_img
spot_img

Agilan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

 

ඉන්දියන් සයුරේ රජු කවුද? (King of indian Ocean) ~

ඔන්න දමිළ රසිකයන් වෙනුවෙන් Rajam Ravi රංගනයෙන් දායක වන Agilan (අගිලන්) චිත්‍රපටයේ උපසිරැසිය අරන් ආවා… PS – 1 වලින් පස්සේ ආයෙමත් Jayam Ravi දැකගන්න පුළුවන්..ඒක බලපු කෙනෙකුට අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඔහුගේ රංගන හැකියාව..සෙසු චරිත විදිහට මේකෙදී දැකගන්න පුළුවන් Priya Bhavani, Hareesh Peradi, Harish Uthaman වගේ දමිළ සිනමාවේ විශිෂ්ඨ චරිත රංගනයෙන් දායකවනවා..IMDb අගයත් 5.3/10 ලබාගෙන තියෙනවා. හරි එහෙනම් කතාව මොනවගේද කියලත් කියන්නම්කෝ…

අගිලන් (JR) කියන්නේ කාලයක් තිස්සේ වරාය ආශිතව තම නීති විරෝධී කටයුතු වලින් තම අණසක පතුරගෙන ඉන්න කෙනෙක්.. මොහු වැඩකරන්නේ පරදාමන් කියලා තවත් නීති විරෝධී වැඩ කරන කෙනෙක් ගාව..අගිලන්ගේ අරමුණ තමයි පරදාමන්ටත් ඉහලින් ඉන්න කපූර් නැමැති පතාල නායකයා හමුවෙන එක…පරදාමන් යටතේ නීති විරෝධී කටයුතු කරගෙන ඉන්න පසුබිමක තමා මෙයාට එන්නේ කෙලින්ම ඕඩර් එකක්..ඕඩර් එක දෙන දෙන්නා අගිලන්ව ඕනවට වඩා වර්ණනා කරන නිසා සැක හිතිලා තමයි මේ ගැන හොයලා බලන්නේ..එතකොට තමයි දැන ගන්නේ පොලීසිය මෙයාව අල්ලගන්න ගහපු උගුලක් කියලා..ඒ උගුලට පරදාමන්ව ලේසියෙන් හසුකරන්න අගිලන්ට හැකි වෙනවා…ඒ මාර්ගයෙන් මෙයා තම අපේක්ෂාව වෙච්ච කපූර්වත් හමුවෙනවා..එයත් එක්ක නීති විරෝධී කටයුතු කරන්නේ..මෙහෙම කාලයක් යනකොට තමා අගිලන් කපූර්වත් පොලීසියට අල්ලලා දෙන්නේ..ඒකත් පොලීසියවත් අන්දලා..

ඇයි අගිලන් මෙහෙම කරන්නේ? මොකද්ද එහෙම කරන්න උවමනාව? මොකද්ද අගිලන්ගේ අතීත පැටිකිරිය?
මේ ගැන දැනගන්න නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා..එහෙනම් තවත් උපසිරැසියකින් (11* Sub) හමුවෙනතුරු සමුගන්නවා හැමෝටම සුභ දවසක්!

නවතම නිකුත් වු WEB HD පිටපත් සදහාද උපසිරැසි යාවත් කාලින කර ඇත.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Agilan (2023) සිංහල උපසිරැසි” Agilan.(2023)Sinhala.Subtitles.rar – Downloaded 11798 times – 1,021 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. Thanks mchn
    Sasikumar ge aluth film ekakuth ada release wuna
    Puluwn nm ekatath sub demu
    Eyagema kaari-2022 filumatath sub denna
    Jaya wewa

  4. සුපිරි මචං.. පට්ට
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram