spot_img
spot_img
More

    Ajin Demi Human (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද අමරණීය ජීවිතයක් ලැබුනොත්?, එහෙම ලැබුණු ජීවිතය දස වද විඳ විඳ ගෙවන්න වුනොත් ඒක කොහොමද? එහෙම වද විංදනයට ලක්වුනු ඈයන්ගෙ පළිගැනීමක් ගැන කියැවෙන ‍ෆිලුමකි මං අරන් ආවේ.

    කතාව පටන් ගන්නේ ‘නගායි’ නමැති අඩ-මානවයා (අජින්) පරීක්ෂණයට ලක්කරණ දර්ශණයකිනි. ඔහුව බේරා ගන්න මෙලෙස අවු.20ක් තිස්සේ හිංසාවට ලක්වුණු ‘සාටෝ’ එනවා, සාටෝ නගායිව බේර ගත්තත් ඔවුන් දෛදනා අතර ගැ‍ටුමක් ඇතිවෙනවා, මොකද සාටෝට පළිගන්න ඕන වුනාට නාගායිට අවශ්‍ය නෑ. මොවුනොවුන් අතර ඇතිවෙන සටන් අතරතුර එයාලගේ ඇ‍ඟෙන් භූතයින්ව එළියට ඇවිත් උන් උන්ද සටන් කරනවා…නගායීව තමන්ගේ කණ්ඩායමට ගන්න සාටෝට බැරිඋනත් ඔහුගේ අරමුණ ‘ටෝකියෝව’ අල්ලා ගැනීම. ඉතිං සාටෝ ඒකට සැලසුමක් ගහනවා, සාටෝව නවත්තන්න නගායිද සැලැස්මක් ගහනවා.ඉතිං මෙම අමරණීය මිනිසුන්ගේ සටනින් කවුරු ජය ගනීද? සාටෝ ජයගෙන ටෝකියෝව විනාශ කරයිද, නැත්තන් නගායි ජයගෙන ටෝකියෝව බේරාගනීද?

    ”Manga’ සඟරාවට ‘Gamon Sakuraiගේ’ “අජින්” කතාව පාදක කරගනිමින් ‘Katsuyuki Motohiro’ අධයක්ෂණය කළ මෙහි තිර රචනය ‘Koji Seko’ සහ ‘Masahiro Yamaura’ ගෙනි. නිෂ්පාදනය ‘Akihiro Yamauchi’, ‘Yoshihiro Sato’, ‘Shinnosuke Usui’, ‘Haruyasu Makino’ ගෙනි.

    මෙහි රංගනයෙන් ‘Takeru Satoh ‘Gou Ayano’, ‘tetsuji Tamayama’, ‘Rina Kawaei’ ඇතුළු පිරිසක්ද රංඟනයෙන් දායක වෙනවා.. 6.6 IMDb අගයක් ඇති මම ‍ෆිලුම නරඹන මෙන් ඔබට ආරාධනා කරමින් මම නවතිමි. එහෙනම් හැමෝටම සුබ දවසක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Ajin.Demi-Human.2017.Sinhala.Subtitle.rar – Downloaded 379 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සමීර කරුණාසේන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram