today-is-a-good-day
More

    Safe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මලයාලම් ‍ෆිලුමක් 6/7IMDb තියෙනව කියන්නෙ කොහොමද. ඉතිං ඒක IMDbමීටරේ 9.3ට කැරකුනොත්

    Pradeep Kaalipurayath ගේ අධ්‍යක්ෂණයෙන් දිවෙන, Siju Wilson, Anusree and Aparna Gopinath praDhaana ප්‍රධාන චරිත නිරූපණය කරන පළිගැනීමක් වටා ගෙතෙන මෙම ‍ෆිලුම ගැන කෙටියෙන් කියතොත්, මිනිසාට උදව් කිරීමේ මුවාවෙන් ගොඩනැගී ඇති සංවිධානයන්ගේ සැබෑ නිරුවත, පක්ෂ විපක්ෂ දේශපාලන පැති කඩ, ලිංගික අපයෝජන ගැන මෙන්ම, එම ප්‍රශ්න වලට අත්හදා බැලීමටම වටිනා උදාහරණයක්ද පෙන්නුම් කරයි.ප්‍රධාන වශයෙන්ම කාන්තා ආරක්ෂාව ගැන කථා කරන මෙම ‍ෆිලුම රේටින් කෙසේ වෙතත් ඔබ නැරඹිය යුතුම ‍ෆිලුමක් ලෙස හැඳින්වීමට කැමතියි.

    ලබා දි ඇති උපසිරැසි සියළුම HD / WEB RIP පිටපත් සදහා ගැලපේ

    Download “සිංහල උපසිරැසි” Safe-2019-HDRip-Sinhala-Subtitle.srt – Downloaded 356 times – 158 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    සමීර කරුණාසේන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram