More

    Alpha (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඇත්තටම මේක සුපිරියක්.නියම විදිහට බැලුවොත් අනිවාරෙන් ඇඬෙනවා. මේකෙ කතාව මෙහෙමයි,වසර 20000 කට එහා යුරෝපය නිජභූමිය කරගත්ත එක්තරා ගෝත්රයක් තිබ්බා.ඔවුන් ජීවත් වුනේ දඩයම් කරලා,ගෝත්රයේ නායකයගේ පුතා තමා කේඩා,ඔහු තමා කතා නායකයා.නොසිතූ කරදරයකට මුහුණ පාන්න වෙන මොහු අතරමන් වෙනවා,දවසක් වෘක කණ්ඩායමක් පහර දෙනවා.එතනෙදි තමා ඔහුට ඇල්ෆාව මුණ ගැහෙන්නේ,එතනින් තමා කතාව පටන් ගන්නේ.නොබලපු කෙනෙක් ඉන්නවනම් මේක අනිවාරෙන් බලන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Alpha (2018) සිංහල උපසිරැසි” Alpha.2018.Sinhala.Subtitle.rar – Downloaded 1373 times – 13 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram