spot_img

Altered Carbon Resleeved (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මම කතාව මෙහෙම පටන්ගන්නම් හිතන්නකෝ අපි මැරෙනවා කියන්නේ මේ පංචස්කන්ධය අතහැරලා විඥානය ශරීරය අතහැරලා යාමක්නේ. ඊට පස්සේ අපි වෙනත් ශරීරයක් අරගෙන නැවත උපදිනවා. ඒත් අපිට කලින් ශරීරයේ ඉන්නකොට කරපු දේවල් මතක නෑනේ නේද?..

ඒත් මම මේ දැන් කියන්න යන කතාවේ තියෙන ලෝකයේ මිනිස්සුන්ගේ ස්ටැක් එක නමින් හදුන්වන උපකරණයක මේ විඥානය ගබඩා කරලා තියෙන්නේ. අපිව මරන්න ඕනි නම් ශරීරයට හානි කරලා මදි ස්ටැක් එකත් විනාශ කරන්න ඕනි. අපිට ඕනි නම් තියෙන ශරීරය අතහැරලා ස්ටැක් එක වෙන ශරිරයටකට සම්ප්‍රේෂනය කරන්න පුලුවන්. ඔන්න ඔය වගේ ලෝකෙක ඉන්න මිසිමුටෝ නම් සංවිධානයේ පරන ලොක්කගේ කාලය අවසන් වෙලා අලුත් කෙනෙක් පත් කරන්න හදන්නේ. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙන බව ටනසෙඩා සංවිධානේ අයට තේරෙනවා එයාලා එවනවා  මේ අවුල හොයන්න කෙන් කොවෑඩ් කියලා පුද්ගලයෙක්ව ඔහුට තමයි භාරවෙන්නේ අලුත් ලොක්කව පත් කරගන්න එකේ අවුල මොකක්ද කියලා.
මේක ඇනිමේෂන් එකක් වුනාට R Rated ෆිල්ම් එකක්. සටන් නම් ඉතාම තාත්විකවම තියනවා.imdb 6.6 ක ඉතාම හොද අගයක් හමබවෙලා තියනවා. මෙහි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Takeru Nakajima සහ Yoshiyuki  Okada යන දෙපල විසින්. ඉතිං මේ ඇදිරි නීතීය කාලේ බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙවෙමු, කස්ටියම ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න.
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram