spot_img
spot_img

Anaganaga O Premakatha (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඊයේ කට්ටිය වැලන්ටයින් එහෙම සමරන්න ඇතිනේ.. වැලන්ටයින් ඇති නැති සියලු දෙනාම වෙනුවෙන් මම මගේ වැලන්ටයින් තෑග්ග අරන් ආවා.. මේ මගේ තුන්වන උපසිරසියයි..මේක නම් සුපිරිම සුපිරි තෙලුගු love story එකක්..මේ චිත්‍රපටය romance ගණයට වැටෙන චිත්‍රපටයක්..

චිත්‍රපටය දෙස බැලුවොත් මේකෙ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ ashwin j viraj හා Ridhi kumar (hello 2017 එකේ නිලිය)..මෙහි අධ්‍යක්ශණය pratap tatamsetti විසින් සිදු කර ඇත. කතාව පැත්තට හැරුනොත් සූර්යා කියන්නෙ ලස්සන ලස්සන කෙල්ලන් පස්සෙ යන කොල්ලෙක්..එයා පූජා කියල ගෑනු ළමයෙකුට ආදරේ කරනවා.. එත් ඒ ගෑනු ලමයා ඇත්තටම ආදරේ කරන්නේ වෙන කෙනෙක්ට….නමුත් සූර්යා වැඩේ අතහරින්නේ නම් නැහැ…. එතකොට මේ කතාවේ අනික් චරිතය තමයි අනන්‍යා… අනන්‍යා කියන අනික් ගැණු ළමයාට පොඩි කාලේදිම අම්මාව අහිමිවෙනවා…ඇය තාත්තා එක්ක තමයි ජිවත් වෙන්නේ… මේ සූර්යා ඉන්නේ අනන්‍යාගේ අල්ලපු ගෙදර… ඉතින් ඇය මේ සූර්යා කියන කෙනාට ගොඩක් කල් ඉදන් හිතින් ආදරේ කරනවා.. නමුත් සූර්යා ඒ බවක් දන්නේ නැහැ… සූර්යා හා පුජාගේ ආදර කතාව ගලාගෙන යද්දි තමයි කොහොම හරි අන්තිමට සූර්යා අනන්‍යා තමන්ට ආදරය කරනවා කියලා දැනගන්නේ… සූර්යාට මේ නිසාම අනන්‍ය ගැන ආදරයක් ඇති වෙනවා… නමුත් සූර්යාට මේ අතර මැද්දේම තමයි තවත් ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන්නේ…මොකද්ද ඒ ප්‍රශ්නෙ? අනන්‍යාගෙයි සූර්යාගෙයි ආදරය සාර්ථක වේවිද කියලා දැනගන්න නම් නම් චිත්‍රපටය බලන්නම වෙනවා… එසේනම් මෙම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන්ම ලගදිම තවත් උපසිරසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම්..බුදුසරණයි!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” AnaganagaOPremakatha.(2018).Sinhala.Subtitle.rar – Downloaded 338 times – 42 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram