spot_img
spot_img

Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් තවත් දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නෙ…ඉතින් අද ඔයාලට අරගෙන ආපු චිත්‍රපටිය තමයි Anandham Vilayadum Veedu…..Gautham Karthik ප්‍රදාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…

ශක්ති කියන්නෙ තමන්ගෙ තාත්තා කියන දේට කවදාවත් බෑ කියන්නෙ නැතිව ජීවත් වෙන කෙනෙක්…ඉතින් මෙයාලගේ පවුල සාමාජිකයින් 30කට වඩා ඉන්න විශාල පවුලක්…ශක්තිගෙ තාත්තා කැමැත්තකට අනුව…මෙ පවුලේ හැමෝටම එකට ජීවත් වෙන්න පුලුවන් ලොකු ගෙයක් හදන්න ලෑස්ති වෙනවා..ඉතින් හැමෝම සතුටින් පටන් ගත්තු මේ වැඩේ සාර්තකව කරගෙන යද්දි ලොකු ප්‍රශ්නයක් මෙයාලට ඇති වෙනවා…ඒ මොකක්ද කියල බලන්න අරගෙන බලන්න්කෝ Anandham Vilayadum Veedu….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Anandham Vilayadum Veedu (2022) සිංහල උපසිරැසි” Anandham.Vilayadum.Veedu.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2995 times – 2 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. Badva rascal
    Love you rachchu kannada film 2 ta sub dennako
    Ratings ehma thyna hoda film 2k , poddak balala sub eka karala dennako zoom eke yaluwo

Leave a Reply to Ratta Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram