spot_img

Angamaly Diaries (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ මූවි එක නම් ඇත්තම සිද්දි මාලාවක් තුලට කැමරාවක් රැගෙන ගොස් රූගත කර බවක් මට දැනුෙන්.. . මේකෙ රංගනය නම් ඇත්තටම සුපිරි ඇග පුම්බන් ඉන්න නලුවො නෑ මේකෙ හැබැයි චිත්‍රපටයට උපරිම සාධාරනයක් කරල ාතියනව. . ඒ තරමට තාත්විකයි බොරු මවාපෑම් නෑ.සුරංගනා කතා නෑ ලව් එකකුත් තියනව ඒකත් රියල්ම තමා. ඌරු මස් වෙලදාම නිසා ඇතිවන මිනී මැරුම් කප්පන් ගැනීම ,සූදු ගසීම සියලු දේ මේ චිත්‍රපටය තුල දැක ගන්න පුලුවන්. ඒ වගේම මලයාලම් ආහාර පාන රටාවද පෙන්වනව. බුරියානි ,කොත්තු,රයිස් තවත් බොහෝ දේ.අනෙකුත් මලයාලම් චිත්‍රපට වගේ මේකෙ නම් සුන්දර පරිසරයක් නිරෑපනය වන්නේ නම් නෑ. ලේ වැගීරීම්,මිනී මැරුම්,මස් වෙලදාම වගේ දේවල් තමයි දකින්න තියෙන්නෙ හැබැයි ඒම කියල භේක නොබල ඉන්න නම් එපා. මේක මුල සිට අග වෙනකම්ම කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුලුවන් චිත්‍රපටයක්. වෙලාව යනව දැනූමුනෙ නෑ. මේකෙ තියෙන්නෙ එක්තරා ආකායකින් ඒ මිනිස්සුන්ගෙ රියල් life එක . ඒ වගේම තමයි පසුබින් යන ගායන ඉතාම අලංකාරයි . කෙටියෙන් කිව්වොත් පට්ට අනිව මේක බලන්න බැලුවෙ නැත්තම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  DVD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram