spot_img
spot_img

Animal (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Animal (2023) Sinhala Subtitle

 

Sandeep Reddy Vanga විසින් අධ්‍යක්ෂණය කරන ලද බොක්ස් ඔෆිස් හි නොසිතූ පෙරලියක් කල Animal චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. Action සහ Romance ඝණයට අයත් මෙය A කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. (වැඩිහිටි) ඒ ඇයි කියලා පොඩි අදහසක් ගන්න ඕන නම් අපෙ zoom.lk Fb පේජ් එකෙ වීඩියො එකකුත් දාලා ඇති බලන්නකො.

හරි , කතාව සම්පූර්ණෙන්ම කාමය සහ ඇක්ශන් අඩංඟු වෙලා තියෙන්නේ. විජෙයි කියන්නේ මුළු ලෝකෙන්ම අංක 1 පියාව කරගත්තු ළමයෙක්. නමුත් ඔහුගෙ තාත්තව ඔහුට දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඒ පියාගේ අධික කාර්‍යබහුලත්වය නිසායි. නමුත් විජයිගෙ වීරයා තමයි තාත්තා. විජෙයි පවුලෙ අය වෙනුවෙන් ඕනම දුරකට යන්න ලෑස්ති කෙනෙක්.

කතාව ගැන ඉතාම කෙටියෙන් කියනව නම්, සිය පියාට එල්ල වෙන වෙඩි ප්‍රහාර යක් නිසා, ඇමෙරිකාවෙ ඉදලා විජෙයි ඉන්දියාවට එනවා. ඉතිං ඔහුගෙ වීරයාට ප්‍රශ්නයක් නම් ඔහු බලන් ඉන්නෙ නෑ. මොකද විජෙයි කියන විදියට Papa Meri Jaan. එයාගෙ පණ තමයි තාත්තා.

ඉතින් කතාවෙ තියෙන්නෙ ඔහු තාත්තට ප්‍රහාර එල්ල කල කෙනාව හොයලා පහර දෙන්න සූදානම් වීමක්. විශේෂෙන්ම මෙහි බොබී ඩියෝල් රංඟනයෙන් දායක වන කොටස නම් නියමෙටම තියෙනවා. අවසන් ෆයිට් එකත් නියමයි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Animal (2023) සිංහල උපසිරැසි” Animal.(2023).Sinhala.Subtitles.rar – Downloaded 13911 times – 2 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. අමාරු උපසිරැසියක්, සුපිරියට දුන්නට බොහොම ස්තුති, අශේන් අයියේ! ⚡

  3. සුබ නව වසරක් වේවා අශේන් සහෝ….
    සබට බොහෝම ස්තූතියි…
    එච් ඩී ආපුහම අප්ඩේට් එකක් ඕනේ…

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply to Kasun Widusha Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram