spot_img
spot_img

Annabelle Sethupathi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි, ඔන්න අද ආයෙම මායි ලහිරු අයියයි ආවෙ තවත් උණු උපසිරැසියක් අරගෙනයි. මේක හුගක් අය බලාගෙන හිටපු එකක් තමයි. Annabelle Sethupathi කියන්නේ Fantasy/Mystery/Thriller ඝණයට අයත් වෙන දමිළ චිත්‍රපටයක්. Vijay Sethupathi, Taapsee Pannu, Jagapathi Babu, Yogi Babu, Krishore (Telugu) ආදී ලොකු නළුවන් ගොඩක් ඉන්නවා මේකේ. දමිළ සිනමාවෙ නිතර දකින්න ලැබෙන නිළියො සෙට් එකම ඉන්නවා. තෙළිගු නළුවො ටිකකුත් ඉන්නවා.

කතාව ගැන කියනව නම් එක්තරා මාළිගයක් ඇතුලෙ සෑහෙන කලක් තිස්සෙ සිර වෙලා ඉන්න ආත්ම ටිකක් ගැන තමයි යන්නේ. අපෙ කොමීඩියන්ලා ඔක්කොල හොල්මන් තමයි. මේ මාළිගාව හොල්මන් වලට ප්‍රසිද්ධ නිසා ගෙදර අයිතිකාරයොවත් මේකට එන්නෙ නෑ. මේ ආත්ම වල විමුක්තිය ලබාගන්න තියෙන මාර්ගෙත් හරිම වෙනස් එකක්. ඉතිං මොහුන් ඔවුන්ව මුදාගන්න කෙනෙක් එනකම් බලන් ඉන්නවා. මෙහෙම ඉද්දි තමයි, අපෙ නිළිය මාලිගයට එන්ටර් වෙන්නේ. හොරකම් කිරීමේ අරමුනකින් තමයි ඉන්නේ.. ඔහොම යද්දි තමයි ලොකූ අතීතයක් මතුවෙන්න ගන්නේ.. සේදුපතිව නම් හොයන්න යන්න එපා. බලන්නකො ආත්ම වලට විමුක්තිය කෙසේ කාහට නම් ලබා දිය හැකි වෙයිද කියලා.. ලස්සනම ලස්සන සිංදු කිහිපයක් තියෙනවා. ඔක්කොම උපසිරැසි ගන්වලා තමයි තියෙන්නේ. අරන් බලන්නකො.. Ghost story සෝන්ග් එක එහෙම මරු. තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Annabelle Sethupathi (2021) සිංහල උපසිරැසි” Annabelle.Sethupathi.(2021).Sinhala.Subtitle.rar – Downloaded 11137 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

14 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Arawinda Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram