spot_img

Aruvi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Arun Prabu හා Purushothaman විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍ර‍පටිය තිරඟත විම ආරම්භ කලේ 2017 දෙසැම්බර් මසදිය… කෝටියක් පමණක් වියදම් කල හැදු මේ චිත්‍ර‍පටිය කෝටි 35ක අදායමක් උපයාගැනිමට සමත් උනා… මෙහි ප්‍ර‍ධාන චරිතය කරනු ලබන්නේ Aditi Balan විසිනි..

“ප්‍රශ්ණය ඔබේ නොවන තාක් ඔබේ විසඳුම් දාර්ශනිකයි,නමුත් ප්‍රශ්නය ඔබේ වූ කළ ? ” මේ කියමන ඔබ කවදා හෝ අසා ඇති බවට සැක නැත… මේ චිත්‍ර‍පටියේද කතා කරන්නේ එවැනි කාරණාවක් ගැනයි HIV AIDS සැදුන කෙනෙක්ට සමාජයෙන් මොන වගේ ප්‍ර‍ශ්න වලට මුණ පාන්නට සිදුවේවිද? ඔබගේ අත්වැරදිමකින් නොවුනත් වෙන කෙනෙක්ගේ අත්වැරදිමක් නිසා ඔබට මේ රෝඟය වැළදුනොත් එතැනින් එහාට සමාජය ඔබ දෙස කුමන ආකාරයකින් බලාවිද? එවැනි සිදුවිමකට මුණ දුන් තරුණියක් වටා මේ චිත්‍ර‍පටිය ගෙතෙන අතර සම්මතයෙන් බැහැර දමිළ සිනමා නිර්මාණයක් රසවිදින්නට අදහස් කරනවා නම් මේ චිත්‍ර‍පටිය මහඟු රුකුලක් වේවි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram