More

    Baby Driver (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝම ඉතින් දන්නවානේ සති අන්තයේ චිත්‍ර‍පටියක් අරන් ආවොත් ඒ මං තමයි කියලා. ඔන්න එහෙනම් මේ නිවාඩු දවසෙත් ටිකක් ක්‍රියාදාම එහෙම තියන හොද චිත්‍ර‍පටියක් අරන් ආවා. මේ චිත්‍ර‍පටිය Edgar Wright ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම මෙහි Ansel Elgort,Kevin Spacey,Lily James,Eiza González,Jon Hamm,Jamie Foxx,Jon Bernthal වගේ රංඟන ශිල්පින් රැසක් දායක වෙනවා. කතාව ගැනත් කියන්නම් කෝ. කතාවේ ප්‍ර‍ධාන චරිතයේ අනුවර්ථන නාමය තමයි බේබි. ඔහුව කොයිකවුරුත් අඳුනන්නේ බේබි කියලා. ඔහු දක්ෂ රියදුරෙක්. ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් වල වගේ ඔහුගේ රාජකාරිය තමයි කට්ටියව ප්‍ර‍වාහනය කිරිම. මෙහෙම උදව් කරන්නේ මෙයා බැංකු මංකොල්ලකාරයන්ට. ඔවුන් බැංකුව මංකොල්ලකාලා ආවාම පොලිසියට හසුනොවි රථය ධාවනය කරලා බේරගන්නේ බේබි තමයි. කොහොම හරි බේබි මේ කරන රස්සාවෙන් අයින් වෙන්න තිරණය කරනවා. කොහොමත් බේබි මෙහෙම රස්සාව කරන්නේ කෙනෙක්ට වෙලා තියන ණයක් නිසා. ඒ ණය ගෙවලා ඉවර වෙද්දි බේබි හිතනවා මේ රැකියාවෙන් අයින්වෙන්න. ඒකට තව හේතුවකුත් තියනවා. බේබිගේ හිත ඩේබේරා කියන තරුණ යුවතියට යාම නිසා. නමුත් වැරැදි වැඩකට කොහොම හරි දායක උනොත් ඒකෙන් ගැලවෙන එක හිතන තරම් ලේසි නැහැ නේ. එහෙනම් තව කතා ඕනි නැහැ චිත්‍ර‍පටිය අරන්ම බලන්න. අද දවසේම සබ කොටලා කතාවකුත් ලියන්න ගියාම එපා වෙනවා. එහෙනම් අරන් බලන්න මං ගියා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Baby Driver (2017) සිංහල උපසිරැසි” Baby.Driver.2017.Sinhala.Subtitle.rar – Downloaded 10099 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    Leave a Reply to සිවෙන්ද්‍ර Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram