spot_img

Becky (2020) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න කාලෙකට පස්සේ බැලුව ෆිල්ම් එකක සබ් එකක් තමයි අරගෙන ආවේ. කට්ටිය හොඳින් ඉන්නවා කියලා හිතනවා. වැඩිය කියවන්නේ නැතුව කතාව පැත්තට හැරෙමුකෝ. බෙකී ඇත්තටම පොඩි ගෑණු ළමයෙක් මෙයාගේ අම්මා පිලිකා රෝගියෙක් නිසා මෙයාගේ අම්මා මිය යනවා. ඊට පස්සෙ බෙකීට ඉතුරු වෙන්නෙ එයාගෙ තාත්තව විතරයි. දවසක් මෙයාගේ තාත්තා මේයව ඉස්කෝලෙන් වේලාසනම එක්කරගෙන යනවා. කොහෙටද කිව්වොත් මෙයයි තාත්තයි අම්මයි ජීවත් වෙච්ච කැලේකින් වට වෙලා තිබුනු ගෙදරට. ඔය යන අතරේ දරුණු අපරාදකාරයෝ හතර දෙනෙක් හිරෙන් පනිනවා. මේ හිරකාරයෝ හිරෙන් පනින්නේ මොකටද ? බෙකීත් එක්ක තියෙන සම්බන්දේ මොකක්ද ? බෙකී මොන වගේ කෙනෙක්ද ? ඔච්චර තමයි මට කියන්න පුලුවන්, ඉතුරු ටික බලලම දැන ගන්නකෝ. මේක ඇත්තටම බලන්න හොඳ කතාවක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. ඒ නිසා නිකමට වගේ බෝනස් ඩේටා වලින් බාගෙන බලන්නකෝ. ගිහිං එන්නම් එහෙනං. හැමොටම ජයෙන් ජය!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram