More

    Becky (2020) සිංහල උපසිරැසි

    - Advertisement -

    ඔන්න කාලෙකට පස්සේ බැලුව ෆිල්ම් එකක සබ් එකක් තමයි අරගෙන ආවේ. කට්ටිය හොඳින් ඉන්නවා කියලා හිතනවා. වැඩිය කියවන්නේ නැතුව කතාව පැත්තට හැරෙමුකෝ. බෙකී ඇත්තටම පොඩි ගෑණු ළමයෙක් මෙයාගේ අම්මා පිලිකා රෝගියෙක් නිසා මෙයාගේ අම්මා මිය යනවා. ඊට පස්සෙ බෙකීට ඉතුරු වෙන්නෙ එයාගෙ තාත්තව විතරයි. දවසක් මෙයාගේ තාත්තා මේයව ඉස්කෝලෙන් වේලාසනම එක්කරගෙන යනවා. කොහෙටද කිව්වොත් මෙයයි තාත්තයි අම්මයි ජීවත් වෙච්ච කැලේකින් වට වෙලා තිබුනු ගෙදරට. ඔය යන අතරේ දරුණු අපරාදකාරයෝ හතර දෙනෙක් හිරෙන් පනිනවා. මේ හිරකාරයෝ හිරෙන් පනින්නේ මොකටද ? බෙකීත් එක්ක තියෙන සම්බන්දේ මොකක්ද ? බෙකී මොන වගේ කෙනෙක්ද ? ඔච්චර තමයි මට කියන්න පුලුවන්, ඉතුරු ටික බලලම දැන ගන්නකෝ. මේක ඇත්තටම බලන්න හොඳ කතාවක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. ඒ නිසා නිකමට වගේ බෝනස් ඩේටා වලින් බාගෙන බලන්නකෝ. ගිහිං එන්නම් එහෙනං. හැමොටම ජයෙන් ජය!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    සිංහල උපසිරැසි (51 downloads)

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අබිෂ් ධනංජය
    - Advertisement -

    Leave a reply

    Please enter your comment!
    Please enter your name here

    මෙතෙක් ජනප්‍රියතම චිත්‍රපට

    Ekkadiki Ee Parugu (2019) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද මං ඔයාලට අරං එන තෙලිගු වෙබ් සීරිස් එක ගැන කියන්න කලින් විශේෂ දේවල් 2ක් තියෙනවා කියන්න... 1. මේ සීරීස් එකත් බොහෝ සීරීස් වගේම විවිධ...

    Yaara (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අපි හතර දෙනෙක් හිටියා... හතර දෙනාම එකිනෙකාගේ ආරක්ෂයින් කාලය අපිට විරුද්ධ උනා අපිත් එක්ක කේන්තියෙන් හිටියෙ අපිව කවදාවත් වෙන් කරන්න බැරිවුනා ඒත් මේ පාර කාලය අපි එක්ක කේන්ති අරගෙන...

    Dil Bechara (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මම සැම්බියාවේ ඉදන් ජම්ශේද්පූර් වලට ආවාම..කේන්තියෙන් හිටියේ ඒවගේම බයවෙලත්, කේන්ති ගත්තේ මේ නිසයි.. මාත් එක්කම මෙහෙම උනේ ඇයි? ඇයි මෙච්චර ඉක්මනටම පුශ්පින්දර් මගේ ජීවිතේ කොටසක් උනේ එතකොට බය උනේ...

    Breathe Into the Shadows (2020) Complete season Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද අපේ සීරීස් සෙට් එකේ ඈයො ටික අද උපසිරැසි අරන් එන්නෙ, Breathe Into The Shadows කියන, අපි කොයි කවුරුත් දන්න සීරිස් එකට තමයි.....

    Krishna and His Leela (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

      ***F%$k my job, F#%k bangalore , F%#k everything*** ඔහොම කිව්වෙ මොකද කියලා දන්නවද.. ඕක ෆිල්ම් එකේ තියෙන දෙබසක්...ඕක දැන්මේ මමත් කියන්න ඕනෙ F*%k Esub...

    Shivan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තමන් පොඩි කාලේදිම තමන්ගේ මව නැතිවෙන ශිවන්ගේ ජීවිතයට පොඩි කාලේ ඉදන්ම අම්මා නැති අඩුව පුරවන්නේ සුන්නු.. පාසල් යන කාලේ ඉදන්ම ශිවන්ගේ ලගින්ම හොදම යාළුවෙක්...

    Related articles