More

    Behind the Trees (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඉoග්‍රීසී චිත්‍රපටියක් අරගෙන ආව..හොල්මන් චිත්‍රපටි වලට කැමති අයට වෙනස්ම ආකාරයක හොල්මන් චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ,චිත්‍රපටිය තමයි Imdb 6.7 ක අගයක් ගත්තු Behind the Trees..මේ චිත්‍රපටිය නිකුත්වෙන්නේ 2019 නොවැම්බර් 21 උනත් අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙන්නෙ මේ ලගදී..

    එමී සහ ජයි කියන්නේ ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙන ජෝඩුවක්,වෘත්තියෙන් වෛද්‍යවරියක් වෙන එමී,ජයිගේ උපන්දිනේට එයාව එක්ක එනවා ජයිගේ ආච්චි සීයගේ රට වෙන ඉන්දියාවට,ඉතින් මෙයාල එන්නේ ඉන්දියාවේ කැලෑබද ප්‍රදේශයක තියෙන නිකේතනයකට,මේ පලාතටම තියෙන්නෙ එකම එක ගමයි,ඉතින් දවසක් ජයි සහ එමී කැලේ ඇවිදින්න ගිය වෙලාවක මේ අය අතරමo වෙනවා,එහෙම අතරමo වෙන මෙයාල පාර හොයාගන්න හදද්දී,දකිනවා ගමේ මිනිස්සු වගයක් කැලේ ඇතුලේ ලමයෙක්ව එක්තරා කුටියක හිර කරල අගුළු දානවා,ඉතින් මේක බලන් ඉන්න බැරිවුන එමී කොහොම හරි ලමයිව එලියට අරගෙන එයාලගේ නිකේතනයට අරගෙන එනවා,ඉතින් කවුද මේ ලමය,,ඇයි ගමේ මිනිසුස් මේ ලමයව හිර කරේ,අරගෙනම බලන්නකෝ එහෙනම් Behind the Trees

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Behind.the.Trees.2019.sinhala.subtitle.rar – Downloaded 204 times – 17 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram