spot_img

Below Her Mouth (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

“බ්ලොව් හියර් මවුත්” කියන නමින්ම තේරෙනවා මේක මොන වගේ කතාවක්ද කියලා..කතාව ඩ්‍රාමා ගණයට අයත් වෙන්නේ..කතාවේ වෙන්නේ මේකයි..”ඩෙල්ස්” කියන්නේ කොල්ලෙක් වගේ කෙල්ලක්..මෙයාට කොල්ලන්ගේ ආකර්ෂණය නොලැබෙන නිසාම මෙයා ස්ත්‍රී පාර්ශවයට හුඟක් ඇල්මක් දක්වනවා.. ඒ නිසා මෙයා හොයන්නේ මෙයාගේ සැබෑ ආදරයට කෙල්ලක්…ඒ කිව්වේ මෙයා “ලිස්බන්”..මෙයා ගොඩක් කෙල්ලෝ ආශ්‍රය කලත් මෙයාට මෙයාගේ ආදරය නම් හම්බු වෙන්නේ නෑ…ඔහොම යනකොට මෙයාට “ජැස්මින්” කියල..කසාඳ බැංඳ තම ස්වාමි පුරුෂයාගෙන් සතුටක් නොලැබෙන පාළුවෙන් තනිකමින් තමන්ගේ හැඟිම් පිටකරගන්න බැරුව ඉන්න කෙල්ලෙක්ව හම්බු වෙනවා..මේ දෙන්නා කොහොම එකතු වේවිද? ජැස්මින්ගේ ස්වාමි පුරුෂයා මේකට මොන විදිහට හරස් වේවිද? එහෙනං රස හඳුනන්නෝ බාගෙන ලබන්නෝ කියල කියන්න ඕනේ..ඔය පොඩි පොඩි ළමයි ඈත් කරලා තියාගන්න ඒක ගොඩාක්ම හොඳයි..මොකද මේකේ 20+ දෙකට කැප්ච්ච කෑලී, වචන ගොඩක් මේක ඇතුලේ තියෙනවා..ඒ හිංදා පස්සේ ඉතිං අපිට බනි O/L – A/L ෆේල් වුණා කියලා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram