More

    Bheemante Vazhi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    මලයාලම් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ. මේ චිත්‍රපටිය කොමඩි-ඩ්‍රාමා ගනයට තම්‍යි අයිති වෙන්නෙ, IMDb 6.8 ක අගයක් ලැබිලා තියෙනවා,රගපාන අය ගත්තම මලයාලම් සිනමාවෙ හුරු පුරුදු චරිත වෙන kunchakko boban,chemban vinod jose,suraj venjaramoodu,jini joseph වගේ අය තමයි ඉන්නේ

    කතාව ගැන කියනවනම්, බීමන් ( kunchakko boban) තමන්ගෙ ගමේ අත්‍යවශ්‍යතාවක් වුන පාරක් හදාගන්න දරන උත්සාහය තමයි තියෙන්නෙ, හැම ගමකම වගේ මේ ගමෙත් ඉන්නව වැඩේට අකුල් හෙලන කෙනෙක්, ඉතින් මේ කරදර මැද්දෙ බීමන්ට තමන්ගෙ ගමට යන පාර හදාගන්න පුලුවන් උනාද, ඇත්තටම මොකද උනේ, ඉතින් කතාව බලන එක ඔයාලට බාරයි , ආයෙත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු, හැමෝටම ජය වේවා, උදාවූ 2022 වසර හැමෝටම සුබ නව වසරක්ම වේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Bheemante Vazhi (2021) සිංහල උපසිරැසි” Bheemante.Vazhi.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1718 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂේන් මලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.
      පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ…

    Leave a Reply to Ratta Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram