today-is-a-good-day
More

    Bheeshma (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    එක කාලෙක මිනිස්සු අවුරුදු 100ක් සතුටෙන් ජීවත් උනා,
    දැන්..
    අවුරුදු 30 වෙන කොටම දියවැඩියාව.ප්‍රෙෂර්..
    අවුරුදු 40 වෙන කොට..,
    හෘදයාබාධ ..
    අවුරුදු 50 වෙද්දී…,
    මොකක් වෙයිද කියන බයෙන් ඉන්නේ…
    මේකට මොකක්ද හේතුව…

    ඇත්තටම ඒකට හේතුව දැනගන්නකම් අරගෙන බලන්න වෙනවා Bheeshma..මෙහෙම කිව්වට මේක සීරියස් චිත්‍රපටියක් කියල හිතන්න එපා..ඔයාටත් නොදැනිම ඔයාව හිනස්සන්න පුලුවන් චිත්‍රපටියක් කියල කිව්වොත් නිවැරදියි,චිත්‍රපටිය පුරාවටම ඔයාලට හොදට හිනාවෙන්න පුලුවන්…ඉතින් කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැ,එහෙනම් අරගෙන බලන්න බීශ්මාගේ ජීවිත කොහොම එකක් වෙයිද කියල….

    ඔන්න හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ..බලාගෙන නෙවෙයි එනකම් ඇගිලි ගැනගෙන හිටිය චිත්‍රපටියක් කිව්වොත් හරි..2020 පෙබරවාරි 21 තිරගත වීම ආරම්භ කරපු Nithiin සමග් Rashmika Mandanna ප්‍රධාන චරිත නිරූපනය කරන Bheeshma චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන එන්නේ,ඔන්න ඉතින් කාලෙට පස්සේ Nithiin ගෙන් අපිට ලස්සන චිත්‍රපටියක් දැකගන්න ලැබෙනව..ඒකත් එසේ මෙසේ එකක් නෙවෙයි සුපිරිම හිට් එකක් තමයි,Imdb 7.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙන එකෙන්ම චිත්‍රපටිය ගැන හිතාගන්න පුලුවන්නේ,හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Bheeshma.(2020).sinhala.subtitle.rar – Downloaded 2662 times – 61 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram