spot_img

Bheeshma Parvam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් මලයාලම් චිත්‍රපටියක්, සබ් එක දෙන්නනම් ටිකක් පරක්කු උනා.

BHEESHMA PARVAM 2022 , IMDb 7.8/10 ක අගයක් ලබාගනිපු මේ චිත්‍රපටියට Mammootty, Soubin Shahir, Sreenth Bhasi, Shine Tom Chacko,Dileesh Pothan, Nedumudi Venu , Farhan Faasil ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

මේක තමයි megastar mammootty ගේ අලුත්ම ෆිල්ම් එක , ෆිල්ම් එක ගැන කිව්වොත් 80 දශකයේ කෝචී නගරයේ අනසක පතුරවා සිටි bheeshma vardhan නම් පාතාල නායකයාගේ ජීවිත කතාව ඇතුලත් Gangster thriller ශානරයේ සුපිරියක්, අංජූටි පවුල කියන්නෙ කේරලේ කෝචි වල ඉන්න ප්‍රදානම පවුලක්, පවුලෙ වැඩිමලාගෙ මරනෙන් පස්සෙ ඒකට වගකියන්න ඕන අයගෙන් පලිගත්ත මයිකල් ඊලගට පවුලෙ ප්‍රධානියා වෙනවා, කවුද මේ මයිකල්, කතාවෙ මොනව වෙයිද , මේ වගේ කතාවක පොඩ්ඩක් හරි කිව්වොත් කුතුහලේ නැතිවෙනවා, ඒ නිසා මෙතනින් නවතින්නම්..ඔයාලම බලන්නකෝ…තවත් උපසිරසියකින් හම්බෙමු!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. එකෙන්ම සුපිරියක්
    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram