spot_img
spot_img

Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ ටිකේ හින්දි category එක පොඩ්ඩක් වේලි වේලිනේ තියෙන්න ඇත්තේ,ඉතින් ඔන්න මම අරන් ආවා මීට සුලු මොහොතකට පෙර අන්තර්ජාලයට නිකුත් උන සුපිරි හරොර් කොමඩියක්. මේ චිත්‍රපටය ඉතාමත්ම ඉක්මනින් බ්ලොක්බස්ටර් එකක් බවට පත් උනා hrror,comedy ඝනයට අයත් වෙන මේ චිත්‍රපටයේ ඔයාට නලු නිලියන් විදිහට karthik aryan,kiara advani, Tabu,rajpal yadav වැනි බොලිවුඩයේ ජනප්‍රිය නලු නිලියන් කීපදෙනෙක්ම බලාගන්න පුලුවන්.

අවුරුදු ගනනාවකට පෙර සහෝදරියන් දෙදෙනෙකු අතරෙ සිද්ද වුන රංඩුවක් දුරදිග ගිහින් මේ අතරට එක්වෙන අඳුරු මායාවත් සමග එක් නපුරු සහෝදරිය බූතයෙක් වෙනවා..මෙයාගෙන් දිගින් දිගට වෙන කරදර නිසා මෙයාව ගෙදර අය එක කාමරේක හිරකරලා දානවා. ගෙදර කිව්වට මේක වලව්වක්. පස්සේ කට්ටිය මේ වලව්වත් අතෑරලා අලුත් ගෙදරකට යනවා. පස්සෙ කාලෙක මේ පවුලේ සාමාජිකාවක් උන රීත් සහ එයාගෙ මිතුරා මේ ආත්මය හිර කල වලව්වට ඇතුල් වෙලා මේ දොර අරිනවා. ඉතින් මෙයාලට ඊට පස්සේ මොනවගේ දෙයක් සිද්ද වෙයිද? දැන් කියව කියවා ඉන්න වෙලාව නෙවි බලන වෙලාව! ඉතින් ආරාධනා කරනවා නරඹන්න bhool bhulaiya..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Bhool Bhulaiyaa 2 (2022) සිංහල උපසිරැසි” Bhool.Bhulaiyaa.2.(2022).Sinhala.Subtitle.rar – Downloaded 12210 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි
    (සහන් ඉදුවර)

  2. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි
    (සහන් ඉදුවර) …..

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram